(රංජන් කස්තුරි)
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය ජනනය 32% කින් අඩුවී තිබෙන අතර විදුලි ඉල්ලුම 10% කින් ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියයි.
මේ හේතුවෙන් අනිද්දා (02) සිට කර්මාන්ත ශාලාවලට පෞද්ගලික විදුලි ජනක යන්ත්ර භාවිතය අනිවාර්ය වන අතර එම ආයතන ජනනය කරන විදුලි ඒකකයකට රුපියල් 36 ක මුදලක් ලබා දෙන බව ද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම පරිපාලනයක්, දියුණුවක් දකින්නවත් අකමැති පාලකයන් ඉන්න රටක්... මේ රටේ වහින්නේ අවුරුද්දකට එක දවසක්... නොකඩවා විදුලිය, ජලය සැපයෙනවා. විශාල නගරයක උනත් කුණු කඳු නැහැ. අපේ බැරිකම, නොහැකියාව තමයි මේ..
සූර්ය බල සංග්රාමය කියන්නේ ඉතාම හොඳ වැඩ පිළිවෙලක්. ඒත් ඒක අතරමඟ නැවතිලා. ඒ උපාංග වල බදු අඩු කරල, ඒව පාවිච්චි කරන අයට විශේෂ පහසුකම් දුන්න නම් අපිට අවුරුද්දකට ඩොලර් මිලියන ගානක් රටේ ඉතිරි කර ගන්න පුළුවන්.