
දේශපාලන පක්ෂ විසින් පවත්වනු ලබන මැයි රැලිවන විශේෂත්වයක් වන්නේ රැලිවලට සහභාගී වන දේශපාලන පක්ෂ නායකයන්ගේ ඇඳුමේ පාට වන්නේ ද පක්ෂයේ පාට වීමය. ශ්‍රීලනිප නායකයන් නිල් පැහැති ඇඳුම්වලින් සැරසෙද්දී එජාප නායකයන් සැරසෙන්නේ කොලපැහැති ඇඳුම්වලිනි.
ශ්‍රීලනිප මැයි රැලියට රතුපැහැති කමිසයකින් සැරසී ගිය නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අද කැපී පෙණිනි.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රීලනිප මැයි රැලිය ආරම්භ වීමට පෙර සුසිල් ප්‍රේමජයන්ත, එස්බී දිසානායක සහ තිලංග සුමතිපාල මහත්වරු කතා බහක නිරතවී සිටි අයුරුය.



(ඡායාරූප - සමාජජාල අනුග්‍රහයෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd