ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක පුහුණුකරු වශයෙන් ඇලන් ඩොනල්ඩ් මහතා පත්කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ වත්මන් පුහුණුකරු වශයෙන් චම්පක රාමනායක මහතා කටයුතු කළද උපදේශක පුහුණුකරු වශයෙන් ඇලන් ඩොනල්ඩ් මහතා පත්කරනු ලැබ ඇත.
ඩොනල්ඩ් මහතාගේ කොන්ත්‍රාත් කාලය මාස 6 ක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇලන් ඩොනල්ඩ් කියන්නේ ලෝකයෙන්ම බිහිවුණ හොඳම වේග පන්දු යවන්නන්ගෙන් කෙනෙක් තමයි. මගේත් කැමතිම ක්රීඩකයෙක්... නමුත් ඔය තනතුර සුදුසු වෙන ශ්‍රී ලාංකිකයෙක් නැද්ද? චමින්ද වාස් කියන්නෙ ලංකාවෙන් බිහිවුණ හොඳම වේගපන්දු යවන්නෙක්...