(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමට සාක්කි ලබාදීම සඳහා දුෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා හෙට (02) කොමිසම හමුවට කැඳවීමට නියමිත ය.
සාක්කි ලබාදීමට කැමැත්ත පළ කරමින් ඔහු විසින් කර තිබු ඉල්ලීමකට අනුව සාක්කි දීම සඳහා ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු අල්ලන්න ආව අයම හොරු රකින කාලයක්. අනේ පව් පක්ෂයට දරදිය ඇද්ද අය. නැවතත් ලෝක වාර්තාවට යයි වගේ.