( පුෂ්පකුමාර මල්ලවආරච්චි )
ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් හා ඒවා මුද්‍රණය කිරීමට යොදාගත් බව කියන මුද්‍රණ යන්ත‍්‍ර සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.
බිස්කට් පැකට්ටුවක් මිලදී ගැනීමට දුන් රුපියල් දහසේ නෝට්ටුවක් ව්‍යාජ එකක් බවට වෙළෙඳසැල් හිමියා පොලිසියට කළ දැනුම්දීමක් අනුව මීරිගම පොලිසිය පැවැත්වූ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd