කොටට අඳින එක මට නම් ප්‍රශ්නයක් නෙවෙයි නිරූපිකාවක ලෙස නිරූපණ ක්ෂේත්රය තුළ නමක් දිනාගත් පියුම් සිරිනායක මේ දිනවල රංගන ශිල්පිනියක ලෙසද පුංචි තිරයේ දකින්නට ලැබේ. ඒ සි 06 December 2016
කටපුංචා පවුලක් වනසයි අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට පදිංචි එකම පවුලේ තිදෙනකු අද රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. පියා (32) මව (28) සහ පුතා (04) මෙලෙස 05 December 2016
ගේම් ගසමින් දුම්රිය සංඥා දීලා මේ වසර මුලදී 12 දෙනකුට මරු කැඳවමින් දකුණු ජර්මනියේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් එහි සංඥා පාලකවරයාට වසර තුන හමාරක සිර දඬුවමක් ලබ 05 December 2016
ජයලලිතා පණ අදී තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් මිය ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත් සේවය දැනට ඇගේ අභාව 05 December 2016
දයා මාස්ටර්ට වවුනියාවේ නඩු කොටි සංවිධානයේ හිටපු ප්‍රකාශක දයා මාස්ටර්ට එරෙහි පරික්ෂණ නිතිපති උපදෙස් අනුව අවසන් කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ප 05 December 2016
ආක්ෂේ සහ රජිනිගේ එකමුතුව ඉන්දියානු සිනමාව තුළ සුපිරි තරු දෙකක් වන රජිනිකාන්ත් සහ ආක්ෂේ කුමාර් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහ ලක්වී තිබේ. ඒ ඔවුන් දෙ 05 December 2016
මෙන්න ආදර කතා ඔබ ඔබේ ආදරය යථාර්ථයක් කරගන්නට කොච්චර උත්සාහ කරලා තියෙනවද? මේ වීඩියෝවෙ තියෙනවා ඒකට හොඳ උදාහරණයක්. කොහොමත් කියනවනෙ හිත ගිය තැන මාලිග 05 December 2016
නාඩා යාපනයේ පවුල් 41ක් අවතැන් කරයි නාඩා සුළි කුණාටුව නිසා යාපනය දිස්ත්‍රීක්කයට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එහි වැසියන් දහසකට අධික පිරිසක් පීඩාවට පත් වී ඇත 05 December 2016
පීල්ලවත්ත ඝාතනයේ 6 දෙනා රිමාන්ඩ් පීල්ලවත්ත නිවාස සංකීර්ණයේ දී ඉකුත් 24 වැනි දා පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කළ නිලන්ත ජයසිරි මෙන්ඩිස්, සිසි 05 December 2016
නීලා සමග 'තරු දරු රැයක්' 10 වැනිදා නෙළුම් පොකුණට නෙත් ත්‍ඵ ගුවන් විදුලිය සංවිධානය කරන ‘අයස්කාන්තය නීලා සමඟ තරු දරු රැයක්’ ගී ප්‍රසංගය දෙසැම්බර් මස 10 වැනි දින පස්වරු 6.30ට කො 05 December 2016
ටේලර්ගේ සහ සෙලීනාගේ මිතුදම අවසන්? ටේලර් ස්විෆ්ට් සහ සෙලීනාගේ ගෝමස් යනු හොලිවුඩයෙන් බිහිවූ හොඳම මිතුරියන් දෙදෙනාය. මොවුන් අතර තිබූ මිතුදම අවසන් වූ බව විදෙස් මාධ් 05 December 2016
බැසිල්ට පැනවූ කොන්දේසියක් ලිහිල් කරයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා එතෙර යෑමට මහාධිකරණයෙන් අවසර දෙතොත් කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ක 05 December 2016
'රියදුරු' බේරන්න ගිය කොන්දොස්තර රියටම යටවෙයි පානදුර බෙරෙන්තුඩුව පෞද්ගලික බසයක රියදුරෙකු මැර ප්‍රහාරයකින් බේරාගැනීමට තැත් කළ කොන්දොස්තර (22) බසයට යටවී මිය ගිය බව පොලිසිය ක 05 December 2016
ලංකාවෙ කොල්ලෙකුගේ මරු වැඩක් හැමදාමත් පිටරටක වීඩියෝ එකක දෘෂ්‍ය ප්‍රයෝග හැකියාවන් දිහා පුදුම වෙවී බලන අපිට ලංකාවෙ කොල්ලෙක් ලංකාවෙ ඒ වගේ වැඩ බලන්න අවස්ථාවක් හ 05 December 2016
ජනපති ප්‍රේමදාස දෙමළ කොල්ලෙක්ගේ චරිතය රඟයි ටෝනිගේ මුල් චිත්‍රපට දෙකම ඇණහිටලා ටෝනි රණසිංහ නම් වූ සිංහල සිනමාවට පෑයු අපූර්වතම තරුව, මුලින්ම සිනමා ප්‍රේක්ෂකයින් 05 December 2016
පාලි සරසවි සිසුහු කොළඹ උද්ඝෝෂණයක සමාජ විද්‍යා පීඨයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ භික්ෂුන් සහ සිසුහු විශ් 05 December 2016
ආයුර්වේද උපාධිධාරීහු රැකියා ඉල්ලති නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ සියලු උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබාදෙන බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා පොරොන්දු වූ බවත් 05 December 2016
පොලිස් පොතෙන් නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි මෙරට ධීවරයින් පස්දෙනෙකු මන්නාරම ශිලාවතුර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 05 December 2016
කාන්යේ වෙස්ට් රෝහලේ කිම් කාර්ඩිෂන්ගේ ස්වාමිපුරුෂයා වන ගායක කාන්යේ වෙස්ට් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. එයට හේතුව ලෙස සඳහන් කරන 05 December 2016
අවිස්සාවේල්ලේ ඇගලුම් සේවකයෝ ලෙඩ වෙති අවිස්සාවේල්ල ආයෝජන කලාපයේ ඇගලුම් කම්හලක සේවකයන් 100 කට ආසන්න පිරිසක් ආහාර වීස වීමෙන් අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුලත් කළ බව රෝහල 05 December 2016
ජගත් කුමාරට ඇප පාර්ලිමේන්තු පාරේ පැවැති විරෝධයකදී පොලිසියේ රාජකාරියට බාධා කළැයි උසාවියට ඉදිරිපත් කළ පළාත් මන්ත්‍රී ජගත් කුමාර රුපියල් ලක්ෂ 5 05 December 2016
ඩිකියේ කොල්ලා නිසා හිටපු ඩීඅයිජීට ලෙඩක් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු මාතලේ නගරයේ දී කුඩා දරුවකු මෙහෙකාර සේවයේ යොදවාගෙන ඇතැයි හැඟවෙන ඡායාරූප පසුගියදා මාධ්‍ය හරහා ප් 05 December 2016
ලී කොට සම්මාන නොලැබුණාට මට ගම්මාන ලැබිලා තියෙනවා ”කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ.... පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙන් ඈගේ.... එපා එපා මස් කන්නට කිරි අම්මාගේ.... 05 December 2016
ෂාරුක්ගේ සිහිනය ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන චිත්‍රපටයක් මේ දිනවල ලෝකය පුරාම තිරගත වෙමින් පවතිනවා. ඒ නිසාම බොහෝ මාධ්‍ය ආයතන ඔහුගෙන් සම්මුඛ සා 05 December 2016
කරුණාගේ ඇප ඉල්ලීම විසිවේ හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගි 05 December 2016
මැති සබේට බුරුත අත්තක් ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ලක් කරමින් අද (5) පාර්ලිමේන්තුව රැස්ව සිටි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික 05 December 2016
නිශාන්ත රණතුංගගේ නඩුව සමථයකට ක්‍රිකට් නිලවරණය පැවැති අවස්ථාවේ කොළඹ ක්‍රිකට් සංගම් ලේකම් අරුණ සිල්වා මහතාට බැන වැදුණැයි හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපත 05 December 2016
තිස්ස අත්තනායකට ඇප කූඨ ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක රුපියල් 25000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ 05 December 2016
ලැටින්ලයි ට්‍රම්ප් ජනාධිපතියි ඇමරිකා එක්සත් ජනපදයේ අලුත් ජනාධිපති විදියට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වුනානෙ. එයා ඉතිං කොහොමත් ලතින් ඇමරිකාවත් එක්ක ඒ තරම් හිත හොඳ නැති 05 December 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026