ඩෙංගු දඩෙත් රුපියල් 25000 කරන්න යයි යම් ප්‍රදේශයක ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයකු මිය ගිය හොත් ඩෙංගු මදුරු කීටයන් බෝ කළ පුද්ගලයා හෝ ආයතනය විසින් වන්දි ගෙවීමට ද, මදුරු ක 04 December 2016
ශෂිකා සහ කසුන් සමග ආදර සඳඑළිය ආනන්ද විද්‍යාලයේදී ගල්කිස්ස ශ්‍රී විමලසිරි දහම් පාසලේ පරිගණක විද්‍යාගාරයක් ඉදිකිරීමට ආධාර පිණිස x-factor ආයතනය මගින් සංවිධානය කරන ‘‘ආදර සඳඑළිය&rsqu 04 December 2016
යුවරාජ් - හේසල් විවාහයට සූදානම් යුවරාජ් සිං සහ හේසල් කීඞ්ගේ පේ‍්‍රම සම්බන්ධය සහ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම ගැන කතන්දර සහ ඕපාදූප මෙතෙකින් සමාප්තය. දැන් ඇත්තේ ඔ 04 December 2016
‘වෛද්‍ය සංගමය කළේ තේරුමක් නැති වැඩක්‘ පසුගිය දා පැවැති වෛද්‍ය වැඩ වර්ජනයට මුල අනවබෝධය බවත්, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නොදැනුවත්කම නිසා රෝගීන් දහස් ගණනක් අසරණ කරම 04 December 2016
කිලෝ 60ක කැස්බෑවකු සමග තිදෙනෙක් සැකපිට මන්නාරම ,අන්තෝනිපුරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 60 ක් පමණ බරැති දුර්ලභ ගනයේ 04 December 2016
බස් රථ වසංගතය නවතමු පහුගිය දවසක එක්තරා ප්‍රවීණ කලා ශිල්පියෙක් හදිස්සියකට පෞද්ගලික බස් රථයක ගමනක් ගිහිං. එදායින් පස්සෙ මෙයාට ප්‍රයිවට් බස් අරහංල 04 December 2016
හොලිවුඩයටත් ගිය අලිමංකඩ Army Officer චන්ද්‍රන් රත්නම්ගේ ‘අලිමංකඩ’ චිත්‍රපටයේ හමුදා නිලධාරියා ඔබට මතකද? කොටි සාමාජිකාවක සමඟ පෙම්සබඳතාවක් ගොඩනගාගත් ඒ හමු 04 December 2016
ආමීර් ඛාන් නැවතත් දුම්පානයට අමීර් ඛාන් පරිපූර්ණත්වයේ සංකේතය ලෙස ක්ෂේත්රයේ හැඳින්වුණත් ඔහු බියගුල්ලෙකි. දුම්පානය සඳහා ඔහු පොළඹවනු ලැබ ඇත්තේ එම බියගුළ 04 December 2016
ක්‍රීඩකයෙකුගේ විශිෂ්ඨත්වය මේ වීඩියෝව ඔබේ හද සසළ කරාවි. මේ වීඩියෝව තුළ සිදුවන්නෙ කුමක්දැයි හෙළිකිරීම පළක් වන්නේ නැහැ. ඒ ඔබ එය නැරඹිය යුතුම නිසායි. මේ වීඩියෝවේ ජ 04 December 2016
'බිකිණිය ඇන්දෙ නෑ' ගයාත්‍රි ඩයස් යනු නිරන්තරයෙන් කතා බහට ලක්වෙන ශිල්පිනියක නොවෙයි. නමුත් මේ දිනවල නම් ගයාත්‍රි ගැන වැඩි දෙනා කතා බහ වන බව කිය 04 December 2016
මීගමුවේ දහනවයක් රිමාන්ඩ් සිකුරාදා පැවැත් වූ පෞද්ගලික බස් හා ත්‍රිරෝද වර්ජනයේදී අයුතු ජන රාශියක යෙදෙමින් මහජනයා පීඩාවට පත් කලැයි කියන ත්‍රිරෝද රියදුරන 03 December 2016
පොලිස් පොතෙන් ඩෙවෝන් දිය ඇල්ල ප්‍රදේශයේ දිය නෑමට ගොස් අතුරුදන් වු තරුණෙයකුගේ මල සිරුරක් අද(3) සොයා ගත් බව පොලිසිය කියයි 03 December 2016
වැලි ටිපරයේ හැපී දෙදෙනෙක් මරුට වැලිකන්ද මහවැලි තැන්නේදී වැලි රැගත් ටිපර් රථයකට යට වී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු මියගිය බව වැලිකන්ද පොලිසිය කියයි 03 December 2016
සිිකුරාදා ගල් පහරින් කෝප්රල්ට තවම සිහිය නෑ සිකුරාදා බස් වර්ජනයේදී මිහින්තලේදී ගල් ප්‍රහාරයකට ලක් වු හමුදා කෝප්රල්වරයෙකු තවත් සිහි නැතිව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර 03 December 2016
මළ කෝලං කලාවට සම්බන්ධ අංග රචනා අංශයට නෑකම් කියන එක්තරා ශිල්පියකුගෙ නිතරම කටේ තියෙන වචනයක් තමයි "මළ කෝලං" මේ ගැන හැමෝම දන්න නිසා ලොකු 03 December 2016
සිතින් පතා ඉන්නම් කුළුඳුල් පෙම් පැතුමන් අනූව දශකයේ මුල් භාගයේදී ගුවන් විදුලියෙන් ඇසුණු මේ ගීතය රසික රසිකාවියන් බොහෝ ගණනකගේ පෙම් හදවත් අවදි කළේය. මේ සිහින් ආදරණීය හෙඬ් 03 December 2016
සෞන්දර්යය පිරුණු ප්රචාරක පටයක් මේ තියෙන්නෙ සෞන්දර්යය පිරුණු ටීවී චැනල් එකක් හැදෙන්න ඕන විදිය කියලා මේ වීඩියෝව බලන්න පටන් ගනිද්දි හිතෙන්නෙ නෑ. ඇත්තටම සාර්ථක ටීවී 03 December 2016
අඬන සින්දු කියලා පොරක් වෙන්න බෑ ඉරාජ් වීරරත්න කියන්නේ තාරැණ්යයේ බොහෝදෙනා අතර ජනප්‍රිය චරිතයක්. ජාත්‍යන්තරව පවා ඔහුගේ නිර්මාණ ඇගයීමට ලක්ව තිබෙනවා. ඔ 03 December 2016
කොටුව දුම්රියපොළ ලක්ෂ හයකට වැඩියෙන් උපයයි බස් වර්ජනය පැවති සිකුරාදා කොළඹ කොටුව දුම්රිය පොළේ ආදායම ලක්ෂ හයකින් ඉහල ගිය බව දුම්රිය සාමාන්‍ය අධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා කිය 03 December 2016
දියවන්නාවේදී විපක්ෂය කඳුලු ගෑස් කයි කල් දැමූ පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්දිරය දෙසට යන්නට ගත් උත්සහය වලක්වමින් පොලිසිය කඳු 03 December 2016
ජෝඩ්න්ගේ හැකියාවන් මේ කියන්නෙ ලෝකෙ අති ප්‍රකට බාස්කට්බෝල් ක්‍රීඩකයා ගැන. ඔහු මයිකල් ජෝඩ්න්. චිකාගෝ බුල්ස් කණ්ඩායමට ක්‍රීඩාකරපු දැවැන්තයා. මේ වීඩිය 03 December 2016
බස් වර්ජනයෙන් අපුර ලංගම මල්ල පිරේ පෞද්ගලික බස් වර්ජනය කල සිකුරාදා අනුරාධපුරයේ ඩිපෝ හතක ආදායම වෙනදාට වඩා ලක්ෂ තිස්පහකින් පමන ඉහල ගිය බව එහි ප්‍රකාශකයෙක් කියයි. ස 03 December 2016
ලක්ෂ පනහක රන්බඩු කොල්ල කාලා:තිදෙනෙක් කූඩුවට ආයුධ පෙන්වා රත්නපුර සහ නුගේගොඩ නිවෙස් කොල්ල කෑ බව කියන තිදෙනෙකු රුපියල් ලක්ෂ පනහකට ආසන්න රන්බඩු සහ සුකෝපභෝගී රථ දෙකක් සමග අත්අංගු 03 December 2016
'ජීවිතේ, මම හරි සතුටින්' 2016 රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේදී හොඳම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමිවූයේ ‘කවිය නුඹ’ ටෙලි නාට්‍යයේ රඟපෑ 03 December 2016
වැඩේ වැරදිලා පොලිසියට විරුද්ධව බොරු පැමිණිල්ලක් අනවසර සිගරට් තොගයක් සමග බේරුවලදි අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු මුදා ගැනීමට පළාත් සභා මන්ත්‍රීවරයකු ගත් උත්සහය අසාර්ථක වීමෙන් ප 03 December 2016
පාර්ලිමේන්තු පෙදෙස කොටු කරයි ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාලියක් පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට ඇතුලු වීම වැලැක්වීම සදහා පොලිසිය රාජගිරිය පැත්තෙන් පොල්දූව හන්දිය 03 December 2016
බස් ප්‍රශ්නයට ජනපතිගෙන් කමිටුවක් වර්ජනය කළ බස් සංගම් නියෝජිතයන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද උදෑසන පැවැති සාකච්ඡාවේ දී බස් හිමියන්ගේ ගැටළු විසඳීමට 03 December 2016
ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාලියට පොලිසිය සැරසේ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අසළ පැවැත්වීමට යන බව කියන උද්ඝෝෂණයට මුහුණ දීම සඳහා කැරළි මර්ධන පොලිස් බලඇ 03 December 2016
මීගමුවේ 18ක් අත්අඩංගුවට බස් වර්ජනය පැවැති සිකුරාද මීගමුවේදී මහජනයාට පීඩා ව වන අයුරින් ක්‍රියා කළැයි කියන සැකපිට 18 දෙනෙක්ද, පාර හරස් කළ බස් රියක්ද ත්‍රිරෝ 03 December 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026