දකුණු ආසියාවේ විශාලම ඇඟළුම් ප්‍රදර්ශනය ඇරැඹෙයි
ඇඟළුම්, රෙදිපිළි හා ඇඟළුම් අශ්‍රිත සේවා සඳහා වන දකුණු ආසියාවේ එකම හා විශාලතම වෙළඳ ප්‍රදර්ශනය “Intex South Asia 2017” අද (15) අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදි විවෘත කෙරිණි.