නාලක සංජීව දහනායක
මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීම සඳහා ජාතික මට්ටමේ අරගලයක් කිරීමට සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
එමෙන්ම ආණ්ඩුවේ විදේශප්රේමී න්යායපත්රය ආපිට හැරවීමටනම් ආණ්ඩුව සතු 2/3 බහුතර බලය අනිවාර්යයෙන්ම අහිමිකළ යුතුව ඇතැයද මන්ත්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් "හිවල් දාන" සමාවන්න, "දවල් හීන" දකින පුද්ගලයෙක් බව තවම රටට හඬගා කියන බව පැහැදිලියි.
බහුතර බලය දුන්නේ ජනතාව හොදේ.එක කරවත් අඩු කරන්න වැඩි කරන්න බැ.ඔය දෙපැත්ත කන උන් නිසා අඩුවැඩි වෙනවා.අන්තීම තීරණේ ජනතාව සතුයි.මෙයාගේ ආසනෙත් පරාදයි හොදේ
ඔව් අර 16 දෙනා විපක්ෂයට ගන්න. එතකොට වෙනස 32යි. සම්බන්දන් ලාව ගස්බන්දින්න.
මොන මොන වෙට්ටු දැම්මත් මහත්තයෝ, ඕව හරි යන්නේ නැහැ. ඔහෙලා කොරපු හරිය අපිට අමතක වෙලා නැහැ නේ!
ඕව අපිට කිව්වා කියල වැඩක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීලට කියන්න.
රටට පිළිකාවක් වූ නඩය වහාම පන්නා දැමිය යුතුය් .