
(අංජුල මහික වීරරත්න)
රණ විරුවන් මරණාසන්න මොහොතේ ප්රාර්ථනා කළ සර්ව සාධාරණත්වය පිරි නීතිය අගයන රට ගොඩනඟන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රණවිරු ස්මාරකය අබියසදී ශපත කළේය.
ජනාධිපතිවරයා මෙම ශපත කිරීම සිදුකළේ 17 වැනි ජාතික රණවිරු දින සැමරුම අමතමිනි.
"මේ විරු ස්මාරකය ඉදිරිපිට මා ශපත කර කියන්න ලෑස්තියි ඔවුන් විසින් ප්රාර්ථනා කරන ලද අනාගතය නිර්මාණය කිරීමේ වගකීම අප බාර ගන්නවා. ඔවුන්ගේ ප්රාර්ථනා කිසිසේත්ම යටපත් කරන්නට පාවා දෙන්නට කටයුතු නොකරන බවත් මා ශපත කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට බයියන්ට විතරක් නෙමේද මුල්තැන? ඊලඟ ඡන්දෙදි ආණ්ඩුව පෙරලමු!
තමාගේ වම්පස සිටින වසවර්තියා නිසා අද්මිරාල් කරන්නාගොඩ ඉන්නේ පුදුම අපහසුතාවකින් වගෙයි පෙනෙන්නේ.
ඔයා පොරොන්දු උනොත් එහෙනම් කිරි ගහට මූල ගහෙන් එන්න වගේ තමයි. “මහා පචෙන්ද්ර ප්රසාදිනී” කියන්නේ ඒකනේ.
කයිතන් සපත වෙලා
හැබෑට ඔහෙට විලි ලැජ්ජාවක් නැද්ද? මෙච්චර නිවටයෙක් දැක්කමයි.
නූතන එළාර
බයිලා චක්රවර්තී පච කුමාරයේ විහිළු රසයි !
කුමාරි හාමිනේ, කවුද අර කප්පම්ගන්න කොල්ලො පැහැරගත්ත කෙනාද අපහසුවෙන් ඉන්නේ!!!
ගියපාර නම් රණවිරුවා කියාගන්න බැරිව කටේ පිට්ටු හිරවුණා. මේ පාර රට්ටු රවට්ටන්න පච ලොරියක් ඇදබෑවා නේද?