
(සුජිත් හේවාජුලිගේ)
මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝග තත්වය ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පවසයි
ඒ අනුව දියතලාව ප්‍රදේශයෙන් රෝගීන් 28ක් වැලිමඩ ප්‍රදේශයෙන් රෝගීන් 13ක් සහ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් රෝගීන් 25ක් වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම වැසි සහිත කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී වෙසක් උත්සවයට සංවිධානය කෙරෙන දන්සල් හේතුවෙන් රෝගය තවදුරටත් පැතිර යා හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස කරුණාපේම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහ වහා සෞඛ්‍ය ඇතුළු බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතුයි.
අඩුගානේ මෙහෙම එකක් දානකොට අඩුගානේ ඒකෙන් බේරෙන විදියවත්වත දාන්න ඕනේ මිනිස්සු දැනුවත් වෙන්න අඩුගානේ එක්කෙනෙක් හරි බේරෙන්න
පැතිර යන ක්‍රම මහජනතාවට දැනුවත්භාවය ලබාදීම සංඛ්‍යාලේඛන පෙන්වා බය කිරීමට වඩා හොඳ නැතිද?
මේක බැක්ටීරියා රෝගයක්ද? වැඩිපුර හැදෙන්නේ තරුණ පිරිසටද? එන්නත් ගහන්නේ නැද්ද?