
(සුජිත් හේවාජුලිගේ)
ආබාධිත සහිත තැනැත්තන් සඳහා වූ ජාතිකා අරමුදලට රුපියල් කෝටි පහළොවකට වැඩි මුදලක් ලැබිය යුතුව වුවත් ඊට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පමණක් ලැබීම හේතුවෙන් ආබාධ තැනැත්තන් සඳහා නිවාස ආධාර වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකිව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික අරමුදලේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
මහ ලේකම් කාර්යාලයේ සම්පත් සැකසුරුවම් ලෙස කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන්හි අදාල නීති රීතිවලට අනුකූලව ප්රසම්පාදනය කර භාවිත කර නොමැති බවද එම වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd