
(රංජන් කටුගම්පොළ)
මෙම අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය දෙමසකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කළේය.
පළමුවරට හා දෙවන වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියෝ පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් ඉදිරිපත් කළහ.
මෙම පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණය සිය තීන්දුව මෙලෙස ප්රකාශයට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි ඉතින් නීතිඥවරුත් ජීවත් වෙන්න ඕනිනෙ.
වැදගත් තීන්දුවක් .දැන් කාලයේ සිසුන් හිතාගෙන ඉන්නෙ හැමදාම ඉන්න පුලුවන් වේවි කියලා තමයි ඒ අය දන්නෙ නැහැ මොහොතින් මොහොත වයසට යනවා කියල අපේ කතාවක් තියෙනවානේ බල්ල පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැලු පෙත්සම් කාරයො හරියටම පිදුරු නොකන බල්ලො වගේමයි
1. ඩෙංගු .. කොළඹ, ගම්පහ 2. දෙවන වර කියන අයට සූදානම් වීමේ කාලය කෙට් කාලයක් කල්තැබීම වටිනවා. මේ රජයේ ආයු කාලය සීමා කරගැනීමේ තීන්දු මේවා.
මට විතරද මතක් වුනේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත නන්දා මාලිනී විසින් ගැයෙන "කුමට එරට අධිකරණය ,නීතිය සහ.... යන ගීතය .