
(ප්‍රදීප් කුමාර )
කිලිනොච්චියේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවය පොලීසිය කියයි.
කිලිනොච්චි තට්ටුවාන් කෝට්ටේ ප්‍රදේශයේදී අද (29) දා මෙම පිපිරිම සිදුව තිබේ.
අතහැර දමා තිබු නිවසක කැනීම් කටයුත්තක් සිදු කරමින් සිටියදී වල දමා තිබු බෝම්බයක් පුපුරා ගොස් අදාළ පුද්ගලයින් දෙදෙනා තුවාල ලබන්නට ඇති බවට සැක කෙරේ.
ඒ අනුව බරපතල තුවාල ලැබූ පුද්ගලයින් කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇති අතර කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිපිරීමකින් දෙන්නෙක් රෝහලේ
සෙනෙවිරත්න Monday, 29 September 2025 03:09 PM
ඒක තමයි ජාතික ආරක්ෂාව අනතුරේ, කෝ මේ යෝගා ගුණරත්න? හමුදා කඳවුරු ඉවත්කරනවෝ...