IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අනෝමා රාජකරුණාට ප්‍රංශයෙන් ගෞරව සම්මානයක්

සිනමාවේදිනී අනෝමා රාජකරුණා මහත්මිය ප්‍රංශ රජයේ සංස්කෘතික අමාත්‍යංශයේ ගෞරව සම්මානයෙන් දෙවැනි වරටත් පිදුම් ලබා ඇත.

සිනමා කලාව වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ඇයට මෙම ගෞරව සම්මානය පිරිනමා ඇතැයි පැවසේ.
 
2012 වසරේදී ඇය පළමුවරට ප්‍රංශ ජනාධිපති ජාතික සම්මානයෙන් පිදුම් ලබා තිබුණි.
 
ලාංකේය කෙටි චිත්‍රපටය විෂයෙහි ද සමස්ත සිනමා ක්ෂේත්‍රෙයහිද වැඩි කාර්යභාර්යයක් ඉටු කරමින් සිටින ඇය ඡායාරූප ශිල්පිනියක්, පුවත්පත් කලාවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ද වන්නීය.



අදහස් (1)

අනෝමා රාජකරුණාට ප්‍රංශයෙන් ගෞරව සම්මානයක්

sandy Saturday, 30 November 2019 06:50 AM

උණුසුම් සුබ පැතුම්..!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site