IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඩිජිටල් යුගයක දරමිටි පාරේ

(අංජුල මහික වීරරත්න)

මහල් නිවාස බහුල ජනාකීර්ණ මැද කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩයක් බවට දරමිටිය පත්ව ඇත.

ලොරි පුරවාගෙන දර මිටි රැඟෙන පැමිණ මග දෙපස තබාගෙන විකුණන  වෙළෙන්දන් මාලිගාවත්ත මරදාන ඇතුළු මැද කොළඹ ජනාකීර්ණ ප්‍රදේශ වල ද බහුලව දැකීමට හැකිය.

දර කැබලි හතරක් පහක් සහිත මිටියක මිල රුපියල් 40 ක් හෝ 50කි.

මාලිගාවත්තේ දරමිටි වෙළෙන්දෙක් පැවසූයේ මතුගම කැලයකින් දර කපා ගෙන මෙහි පැමිණි බවත් ඉන්ධන ගාස්තුව අතහැරිය කළ අතට ඉතිරි වන්නේ සොච්චම් මුදලක් පමණක් බවත්ය.



අදහස් (4)

ඩිජිටල් යුගයක දරමිටි පාරේ

sharm warn Thursday, 07 July 2022 01:12 PM

පොඩ්ඩක් බලන්න... දරමිටි අස්සේවත් ඔරකල් ඩේටාබේස් තියේද කියලා..? 

:       0       0

nalin Thursday, 07 July 2022 01:29 PM

2019 ට කලින් රට කොච්චර හොදට තිබුනද? මුන් අර මාද්ය නාලිකා පාවිච්චි කරල රටේ මිනිස්සු ගොනාට අන්දල බලය ගත්ත දැන් බලන්නකො වෙලා තියෙන දේ. හොදට තිබුන රටක් අපි වැටිච්ච තැනක් කියල තමයි දැන් කියන්න වෙන්නෙ.

:       0       0

Soma dubayi Thursday, 07 July 2022 02:41 PM

රටේ තත්වය දැන් හොඳ අතට එනවා පේනවා ,ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ෞභාග්‍යය කරා ලංකාව ගෙන යන බව නියතයි, එතුමාගේ වැඩපිළිවෙළට බාධා නොකර අපේ රට ඉදිරියටම ගෙන යමු

:       0       0

pakeer Thursday, 07 July 2022 03:31 PM

මේවා පුදුම වෙන්න ඕනෑ නැහැ... දැන්වත් දැනගන්න. අපි තනිකර ජීවත් වුණේණයට කියලා... මම ඕවා කිව්වාම ඉස්සර... ප්‍රධාන පක්ෂ දෙකම ඉන්න අපේ යාළුවෝ කිව්වේ... මේක තමයි සංවර්ධනේ කියලා... ගොබ්බයින් ඉන්න රටක මේවා පුදුම නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16750 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site