කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් නව නිපැයුම් රැසක්
රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී පහසුව සලසන වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක්, වායු පිරිසිදුකාර යන්ත්‍රයක්,ස්වසන ආධාරක යන්ත්‍රයක් සහ ජංගම දුරකථන මෘදුකාංගයක් අද(23) විශ්ව විද්‍යාල ප්‍රධාන ශාලාවේදී එළි දක්වනු ලැබීය.