ඉන්දියාවේ සිටින තවත් සිසුන් පිරිසක් රැගෙන ඒමට යානයක් පිටත්ව යයි
ඉන්දියාවේ සිට ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට අතරමං වී සිටින , තවත් ශ්රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා අද (25) දින උදෑසන ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.