දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ ආපසු යන්න අවසර ඉල්ලති
දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගේ කොරියා ලංකා සහෝදර එකමුතුව නම් සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් රත්නපුර ප්‍රදේශයෙහි පැවත්වූ මාධ්‍ය හමුවකදී පවසා සිටියේ තම රැකියාවන්හි සුරක්ෂිත බව සහ ස්ථාවරත්වය ආරක්ෂාකර ගැනීමට නැවත දකුණු කොරියාවට යාමට අවස්ථාව සලසා දෙන මෙන් ජනපති ප්රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවයි.