ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 499 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ අනුව අද දිනයේදී ආසාදිතයන් 39 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 485 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ අනුව අද දිනයේදී ආසාදිතයන් 25 දෙනෙකු හඳුනාගෙන තිබේ.

(ප.ව.7.44 වනවිට)
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ අනුව අද දිනයේදී ආසාදිතයන් 17 දෙනෙකු හඳුනාගෙන තිබේ.

(ප.ව 6.00 වනවිට)
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
අද (26) මේ වන විට වාර්තාවී ඇති ආසාදිතයින් 11 දෙනාගෙන් 10 දෙනකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයෙකි.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 120 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
499 කමක් නෑ... අපි ඡන්දෙට යමු...
ඒවුනාට චන්දේ තියමු. ලෙඩ්ඩු වගේද චන්ද ? 2010 පසු ආපු හැම රජයක්ම පණ්ඩිතකම නිසා තමයි ප්‍රතික්ෂේප වුනේ. මේ ආණ්ඩුවටත් වෙන්නේ ඒකමයි. දැන්වත් මොලේ පාවිච්චි කරලා වැඩ කරේ නැත්නම්...