නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට(27) රට පුරා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇත.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 වන අඟහරුවාදා අලුයම 5.00ට ඉවත් කර එදිනම රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවාඩු ගොස් සිටින හමුදා නිලධාරීන්ට නැවත කඳවුරට යන්න, මුලුරටටම ඇදිරි නිතිය දමන්න ඕනෙද? වාහන යවල ඔවුන් ගෙන්වාගන්න බැරිද?
මෙම හේතුව පිළිගත හැකිද? මෙම නිවාඩු ලබා ඇති සෙබලුන් කඳවුරු වෙත වාර්තා නොකරන හෙයින් මෙහෙයුම් සිදුකර සෙබලුන් අල්ලා කොටුකර ගැනීමට ඉඩ සලසා ගැනීමට දැයි සාධාරන සැකයක් මතුවේ. එය එසේ නම් අබ සරණයි...
ඇදිරි නීතිය ඉවත්කල ප්‍රදේශවල අයටත් පුද්ගලික වාහන වලින් ගමන්කිරීමටත් හැදුනුම්පතේ ඉලක්කම් අනුව කටයුතු කලයුතුද? උදාහරණයකින් කියනවා නම් පදිංචි නිවසින් කි.මී.10 ක් දුරින් තිබෙන ඉඩමක දළු නෙලීමට පුද්ගලික වාහනයකින් යායුත්තේද හැදුනුම්පතේ අංක අනුවද. වගා කටයුත්තකට යාමටත් එසේද? පැහැදිලි කරන්න
සෙනෙවිරතන මහත්මයාගේ කතාවේ යම්කිසි ඇත්තක් තිබෙන්න පුළුවන්..., කොහොම නමුත් තව සති 2-3 යනකොට ඔක්කොම එලි වේවි .
සුපර් මාර්කට් කරන නින්දිතවූ ගසාකෑම ගැන දුරකථනයෙන් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කිරීමේදී ඉතා විශාල ලෙස බොරු ගණන් අය කරමින් අපව සූරා කනු ලබයි... පැලවත්තේ රත්නායක මාවත අසල ඇති කීල්ස් ආයතනයෙන් ඇණවුම් කළ පරිප්පු කිලෝවක් ඵම අසුරණයේ මිල සඳහන් ලේබලයේ රුපියල් හැටපහක් යනුවෙන් තිබියදී අවසාන බිලෙහි ඵය රුපියල් 135 කී සහ සැමන් සඳහා සම්මතවූ මිළක් තිබියදී ඵක සැමන් ටින් ඵකක් රුපියල් 192 බැගින් විකුණමින් පාරිභෝගිකයා ඉතා නින්දිත ලෙස ගසා කයි. මෙම තත්වය බොහෝ කීල්ස් සහ සෙසු සුපර් මාර්කට් වලද ඵකසේ සිදුකරමින් පවතී. වගකිවයුතු බලධාරීන් වහා මේ ගැන අවධානය යොමුකල යුතුවේ...
හමුදාවේ නිවාඩු අවලංගු කරන්න ඇත්තේ පසුගිය පාර්ලිමේන්තුවේ දේශපාලුවෝ උද්ගෝෂණය කරන්න පටන්ගනී කියල බයට වෙන්න ඇති.