
(දයාරත්න ඇඹෝගම)
කැබිතිගොල්ලෑව - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ ගෝනමරියාව ප්‍රදේශයේදී ජීප් රථයක් සහ ත්‍රී රෝද රථයක් අද (27) පෙරවරු කාලයේ එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් බිළිදකු ඇතුළු තුන්දෙනකු මිය ගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පදවිය ප්‍රදේශයේ පදිංචි මිත්තණිය, ඇයගේ දියණිය සහ ඇගේ දින දහයක් වයසැති බිළිඳු දරුවෙකි.
බිළිදාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd