
(සුජිත් හේවාජුලිගේ )
විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබන 21 වැනිදා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට බාරදීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම පෙත්සම් විභාගයට අදාල අධිකරණ කටයුතු සදහා ව්‍යවස්ථාවෙන් ලැබෙන කාලය අවසන් වන්නේද ලබන සඳුදාය.
චීනයේ සංචාරයක නිරතව සිටින කතානායකවරයා ඊයේ(18) නැවත පැමිණීමට නියමිතව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd