
(උපාලි රණවීර)
මිලාන් ප්රියදර්ශන පියතුමාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පොලිස් නිලධාරීන් හය දෙනාගෙන් තිදෙනකු අද පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේ පැමිණිලි කාර පියතුමා හඳුනා ගත්තේය.
ඒ ගම්පහ අධිකරණයේ පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුව ගම්පහ ප්රධාන මහේස්ත්රාත් සීලනී පෙරේරා මහත්මියගේ නියෝගයකට අනුව සිදු කෙරිණි.
අනතුරුව සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි ද ප්රධාන මහේස්ත්රාත්වරිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දේශපාලනය කරමින් බඩ වඩාගන්න රාජපක්ෂ නිකායේ චීවරධාරීන් ඉදිරියේ දෙකට නැමිලා නැට්ට බඩ යට ගහගන්න පොලිස් කාරයෝ, අහිංසක පියතුමෙකුට පහරදීම මම නම් තරයේ හෙලා දකිනවා... නීතියෙන් ගැලවුනත්, ඔවුන්ට දේව ශාපයෙන් ගැලවෙන්න නම් මේ ආත්මයේදී බැරිවෙයි...