
(අංජුල මහික වීරරත්න)
අපි අධිකරණයට කැඳවුවා කියා ආණ්ඩුවේ වංචාවල් වහගන්න බැරි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ගල් අඟුරු වංචාව, කන්ටේනර් පැන්නීම වහගන්න ආණ්ඩුවට හැකියාවක් නැතැයිද මන්ත්‍රීවරයා කීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ කොලඹ දී මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමිනි.
"කාලිංග විශ්ව විද්‍යාලයෙන් මට ආරාධනා කරලා තිබුණා විශේෂ දේශනයකට. ඉතින් මමත් අපේ මන්ත්‍රී කණ්ඩායමක් විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෙලා දේශනය කරලා ආවා. ඉතින් මෙහේ සමහර අය කලබල වෙලා. යම්කිසි කෙනෙක්ට දේශනයක් දෙන්න විශ්ව විද්‍යාලයකට ආරාධනා කළාම කලබල වෙන්න ඕන නෑ. ඒ නිසා ඉතින් ඒ අයට කියන්න ඕන මේක පළවෙනි දේශනයක් නෙවෙයි තව ඉස්සරහට තව යන්නත් තියෙනවා. මට ලැබෙන පිළිගැනීමද, තවත් කෙනෙක්ට ලැබෙන පිළිගැනීමද හොයනවට වඩා ආණ්ඩුව ආපු කාරණය කරගන්න බැරි උන නිසා තමයි කලබල වෙලා තියෙන්නේ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ මොලගේ දැනගැණීම පිණිසයි. ඔහෙගේ ගමන ආණ්ඩුව අධෝ් වාතයක් තරමටවත් ගණන් ගත්තේ නැත.
අමුම අමු පිස්සෙක් !!! කටට බ්රේක් නැහැ ...මොලේ අප්සට් වෙලා .. තමුන් ' පිනා ' මන්ත්‍රී කෙනෙක් බවත් අමතකවෙලා .. දැන් ටික ටික හීනෙන් පෙනෙන්න පටන් අරගෙන අම්මා,තාත්තා, මල්ලිලා සහ තමුන් කරපු අපරාධ වලට හිරගෙවල්වල ජම්පර් ගහගෙන පාරවල් අතුගාන හැටි , කුස්සියේ උයන හැටි,වැසිකිලි හෝදන හැටි ...මේකට දේශනයකට ආරාධනා කරපු විශ්වවිද්‍යාලයේ ඉන්නෙත් මු වගේම අප්සට් ජොකියෝ වෙන්න ඇති.
දැන්වත් කට වාචාල කමට දොඩවන එක නවත්තපං, වැලිකඩ යන්න හිත හදා ගනින් !
ඔහෙලා උසාවි ගේන්නෙ ආණ්ඩුවේ වංචා වහන්ඩ නොවේ. උඹලා කරපු හොරකම් වලට දඬුවම් කරන්න.
අපි නම් කලබල වුනේ නැහැ නෑමොලේ මල්ලි. ඔයාගෙ බයි රැල තමා ටිකක් චූන් වුනේ අමුම අමු ගොං තර්ක පත්තරවල දාගෙන. කමක් නැහැ. ඔව්ව අමතක කරල අම්මවත් එක්කරගෙන එන්නකො මේ ගිනුමක අවුලක් තියෙනවලු බලන්න.
හයියෝ, මේ බාලයට මොනවා තේරෙනවද?
වංචාව ජිවිතය කරගත් ජාතික ලැයිස්තුවෙන් ආව කෙනෙක් අනුන්ට කියන කතා
කතාව ටිකක් අප්රබ්රංසයි. ඒ කියන්නේ මේගොල්ලත් ලැම්බෝගිනි ගෙනත් දළදා මාලිගාව වටේ පදින්ද යන්නේ? එහෙම නැත්නම් චන්ද්‍රිකා කක්ෂ ගත කරන්නවත් යනවාද?
මෙයාට ආරාධනා කල මිනිහගෙ පැටිකිරිය මෙයාගේ වගේමය, අර ගුනේගේ කාමරේ බැලුවා නම් දැනගන්න පුළුවන්.
ඉස්සරවෙලා නුඹේ සහ පවුලේ වංචා නඩුවලින් නිදහස් වෙලා ඉන්න. පව් මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ... උසාවියට ට්‍රිප් එකක් එක්ක එනවා කියලා වෙන්න ඇති. හොරට විභාග ලිව්වාම ඔහොම තමයි.
පාඩම් නොකර නීති විභාගෙ පාස් වුනේ කොහොමද කියලා දේශනයෙදි ශිෂ්‍යයින්ට කියා දුන්නද.....
ජම්පරේ අදින්න වෙනවා ලක්ෂ්මන්...!!!