අල්ලස් නඩුවෙන් පොලිස් සැරයන් නිදහස්
ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් වු පැමිණිල්ලක් සමථයකට පත් කිරීමට කාන්තාවකගෙන් රුපියල් 20,000 ක අල්ලසක් ලබා ගත්යැයි කියන පොලිස් සැරයන්වරයකු නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (14) නියෝග කළේය.