දැරණියගල ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට
දරණියගල රංවල , මාලිබොඩ ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු හා කාන්තාවක් ඝාතනය කර ඇයගේ දරු දෙදෙනාට තුවාල සිදුකිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු අද (27) වත්තක සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.