පොලොන්නරුවේ පැවැත්වෙන නිල උත්සව සඳහා කථානායක කරු ජයසූරිය මහතාට ආරාධනා කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේ ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ.
ජනාධිපතිවරයා සීෂෙල්ස් බලා පිටත්ව යාමට පෙර දිස්ත්රික් නිලධාරීන්ට එවැනි උපදෙස් ලබා දී තිබේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහමනං ළඟදීම නව අගමැති තමා.
මුට්ටිය දාලා බලනවද කොහෙද?
මෙහෙන් ඩොලර් එක යන්නෙ සීග්ර ගමනේ. ඒ උනාට තව උත්සවත් තියෙනව.
ඒක කොහොමද ?