ගනේමුල්ල සංජීව ඝාතනයට දොළහක් කූඩුවේ පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 28 June 2025
බෝට්ටුවක් පෙරළී අයියයි - මල්ලීයි අතුරුදන් ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් අයියා - මලෝ දෙපලක් අතුරුදන්ව ඇති බව පොලිසිය සදහන් කරයි . 28 June 2025
‘‘පොඩි සහරාන්‘‘ අත්අඩංගුවට බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්‍රදේශය තුළ සැරිසරමින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ පොඩි සහරාන් නමැති අනුවර්ත නාමයකින් පෙනි සිටින පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 28 June 2025
යාපනයේ ජනපති මැදුරට අටක් අයිතිය කියති යාපනය ජනාධිපති මන්දිරය ඉදිකර ඇත්තේ යාපනයේ ජනතාවගේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමෙන් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළි වී ඇත. 28 June 2025
විසුම්පායත් සංචාරක ව්‍යාපෘතියකට රාජ්‍ය නායකයන් රැසක් සිය නිල නිවාසය හැටියට පාවිච්චි කරන ලද විසුම්පාය ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු දීමට රජය තීරණය කර ඇත. 28 June 2025
ස්කීපර් මුහුදට වැටී අතුරුදහන් නිල්වැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක ස්කිපර්වරයා මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි යාත්‍රාවේ හිමිකරු දික්වැල්ල පොලිසියට පැමිණිලි කර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 28 June 2025
තැන් තැන්වලට අදත් වැස්ස බස්නාහිර,සබරගමුව, වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 June 2025
වැලිගම පුංචි මන්ත්‍රීන් දෙදෙනා දෙවටේ දමා ගිහින් වැලිගම ප්‍රාදේශිය සභා සභාපති තෝරා ගැනිමේ මංගල සභාවාරයට පැමිණෙමින් සිටියදී පැහැරගත් ජාතික ජනබල වේගයේ සභිකයන් දෙදෙනා අද දහවල් ගාල්ල දෙවට ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇතැයි ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 27 June 2025
‘‘පාතහේවාහැට රජයේ ඉඩම් කොල්ල කනවා‘‘ මහනුවර පාතහේවාහැට ප්‍රදේශයේ ඇති රජයට අයත් වතු පහක අයත් ඉඩම් රැසක් විවිධ පුද්ගලයන් සහ සමාගම් අත්පත් කරගෙන යන මහා ඉඩම් කොල්ලයක් සිදුවන බව මහනුවර ජාතික ජනබලවේග මන්ත්‍රි ජගත් මනුවර්ණ මහතා පැවැසීය. 27 June 2025
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති රිමාන්ඩ් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන එම සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ සැකකරු ලබන 01 දින දක්වා රක්ෂිතව බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කළේය. 27 June 2025
රාජිත අත්අඩංගුවට ගැනීමේ සූදානමක් කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද(27) පැවසීය. 27 June 2025
ශ්‍රී ලංකා එක්දින සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩකයන් 4ක් බංග්ලාදෛ්ශ පිලට එරෙහිව ලබන 2 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් සිවුදෙනෙක් ඇතුළත්ව සිටිති. 27 June 2025
කොළඹ මහ නගර සභාවෙන් ඒසී යන්ත්‍රයකට ලක්ෂ 4ක වියදමක් කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන දිනකට වායු සමීකරණ එසේත් නැත්නම් ඒසී යන්ත්‍රයක් සඳහා පමණක් රුපියල් ලක්ෂ 4 ක පමණ මුදලක් වැය කරන බව එම නගර සභාවේ සමඟි ජනබලවේයේ මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා පැවසීය. 27 June 2025
පෝට් සිටි මුහුදේ අතුරුදන් වූ සරසවි සිසුවාගේ සිරුර හමුවෙයි කොළඹ වරාය නගර පරිශ්‍රයේ පරීක්ෂණයක නිරතව සිටි කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු, ඊයේ (26) දහවල් දියේ ගිලී අතුරුදහන්ව ඇති අතර නාවික හමුදාව සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් අද (27) පෙරවරුවේ එම සිසුවාගේ සිරුර සොයාගෙන ඇති බව පවුලේ ඥාතීහු පවසති. 27 June 2025
ඊශ්‍රායලයට ඔත්තු දුන් 700ක් අත්අඩංගුවට ඉරාන - ඊශ්‍රායලය යුද්ධය පැවැති සමයේදී ඊශ්‍රායලය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා කරමින් ඉරානය 700 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. 27 June 2025
ජාතික රෝහලේ හෘද සැත්කම් නැවතීමේ අවදානමක් අවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බයිපාස් හෘද සැත්කම් නතර වීමේ අවදානමක් මතුව ඇතැයි කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 27 June 2025
කුබෝටා මන්ත්රිනියෝ හමුවෙන්නත් යයි පාර්ලිමේන්තු සංවර්ධන ක්‍රියාකාරී සැලැස්මේ ඉදිරි වැඩකටයුතු පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමඟ සාකච්ඡාවක නිරත වූවාය 27 June 2025
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා දූෂණ චෝදනා තුනක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබුණි. 27 June 2025
ජා.ජ.බ නායකයෝ - අප්‍රිකා හිටපු ජනපති හමුවේ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo Mbeki) මහතා සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. 27 June 2025
එජාප සභාපති මහ නාහිමිවරුන් බැහැ දකී එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද (27) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදුටුවෙිය. 27 June 2025
පුංචි රෝහල් ලඟත් ඔසුසල් ඇරඹෙයි දිවයින පුරා පිහිටි ද්විතීයික හා තෘතීයික රෝහල් 130 ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය න ලින්ද ජයතිස්ස මහතා පැවසීය. 27 June 2025
දරු ප්‍රසූතියට ඇමෙරිකාවට යන්න තහනමක්? ඇමෙරිකාවේ සංචාරය කිරීමේ ප්‍රධාන අරමුණ දරු ප්‍රසූතිය සිදු කිරීම යැයි හැඟෙන සංචාරක වීසා අයැදුම්කරුවන්ගේ අයැදුම්පත්‍ර කොන්සියුලර් අංශය විසින් ඉදිරියේදී ප්‍රතික්ෂේප කරනු ලබනු ඇතැයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය. 27 June 2025
උතුරේ ඉඩම් ගැසට්ටුවට අධිකරණයෙන් අතුරු නියෝගයක් මේ වසරේ ජූනි 28 වැනි දිනට පෙර අයිතිය ප්‍රකාශ නොකළහොත් යාපනය කිළිනොච්චිය මන්නාරම ප්‍රදේශයේ ඇති ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගන්නා බවට ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයන් අද නිකුත් කළේය. 27 June 2025
ලුණු රටින් ගෙන්වීමට මුදල් සභාවේ අනුමැතිය 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි වලට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. 27 June 2025
වසර 15කට පෙර සැලසුම් කළ ෆෝඩෝ ප්‍රහාරය ඉරාන න්‍යෂ්ටික වැඩසටහෙන් ප්‍රධානතම සාධකයක් වන ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කර දැමීමේ ප්‍රහාරය යොදාගත් අවි සහ සැලසුම නිර්මාණය කිරීමට ඇමෙරිකාව වසර 15 ක් වැයකළ බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 27 June 2025
කුකුලා - මාලිමා දීගය කැඩේ, නොර්වුඩ් උප සභාපති සමගියට නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා තේරිපත් වූ අතර උප සභාපති ලෙස සමගි ජන බලවේගයේ නඩරාජා සිවකුමාර් මහතා මහතා වැඩි ඡන්ද 12 ක් ලබා ගනිමින් තේරිපත් විය. 27 June 2025
මිද්දෙනියේ වෙඩික්කරුවන් ආ යතුරුපැදිය දැයි සැකකරයි මිද්දෙණිය තෝරකොළයාය තේක්ක රක්ෂිතය අසල සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බවට සැකකරන යතුරුපැදියක් මිද්දෙණිය ඕකන්දයාය පෙරළිද වැවේ කුඹුක් ගසක් අසල දමා ගොස් තිබිය දී සොයාගත් බව පොලිසිය පැවසීය. 27 June 2025
වැලිගම ප්‍රා:සභාපති ඡන්දෙට ආ මාලිමා මන්ත්‍රී දෙන්නෙක් පැහැරගෙන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කරගැනීමේ ඡන්ද විමසීම සඳහා පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු අද(27)උදේ පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කරයි. 27 June 2025
වැලිගම ප්‍රාදේශීය සභාවට පිරිසක් කඩා වදී වැලිගම ප්‍රාදේශීය සභාවට සභාපතිවරකු තෝරාපත් කරගැනිමට සුදානම් වූ අවස්ථාවේ පිරිසක් ප්‍රාදේශිය සභා පරිශ්‍රයට පැමිණ කලහකාරී ලෙස හැසිරෙන බව පොලිසිය කියයි. 27 June 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026