
(සුජිත් හේවාජුලිගේ)
නායයෑම් හා නාය අවදානම් ස්ථාන 2377ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඉන් ස්ථාන 529ක් සම්බන්ධයෙන් අවසන් වාර්තා නිකුත් කෙරැණු බව එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ ය.
මේ කටයුතු සදහා දිස්ත්‍රික්ක 7කට යොදවා ඇති පරීක්ෂණ කණ්ඩායම් සංඛ්‍යාව 56කි.
පසුගියදා ඇද හැලුණු දැඩි වැසි හේතුවෙන් ස්ථාන 1322ක නායයෑම් හා පස් කඳු කඩාවැටීම් ඇතුළු සිදුවීම් වාර්තාවී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
NBRO කට්ටිය විශේෂඥ දැනුම ගන්න අකමැති අය වගේ නේද?නාය ගියාට පස්සේ අනතුරු අඟවන එක අහන්න ඕන එලොව ඉඳලද
එයාලගෙ පවරා ඇති වගකීම එයාලා ඉටු කලේ 1997. අන්න ඒ සිතියම ඕනේ කෙනෙකුට බලාගන්න පුලුවන් නොමිලේ. මතකද දසක දෙකකට විතර කලින් බදුල්ල, නුවරඑළිය සහ මාවනැල්ල නායේ ගියා... අන්න එතකොටත් ආයෙත් මේක මතක් කරලා හිටපු ආණ්ඩු වලට කිව්වා. හැබැයි ඇහුවේ මුස්ලිම් මිනිස්ටර් කෙනෙකුයි මුස්ලිම් මිනිස්සු ටිකකුයි විතරයි. මුස්ලිම් පවුල් 300 විතර ගෙනත් පදිංචි කළා මගේ ගමට එහා පැත්තේ රජයේ ඉඩමක. අපේ එවුන් මීහරක් ටික වගේ ඔවුන්ට හූ කිය කියා ජය ගී නැගුවා "ඔන්න අපේ පැත්තෙන් නම් මොවුන්ව එලෙව්වා" කියලා. ඒ කියපු එකා මගේ මාමගේ පුතෙක්. අද තවම එයාගේ බොඩි එක හම්බවෙලා නැහැ. හැමෝම තෝර යන්න තමන්ගේ දැනුමේ තරමට බනින ඔනෙ කාටද කියලා. මොකද ඒක අපේ සම්ප්‍රදායනේ. හැබැයි ලොකේ රාජ්‍ය ක්‍රමය අනුව මේවා පාලනය කරන එක ආණ්ඩුවේ වගකීමවල්...