
(සුජිත් හේවාජුලිගේ)
සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් ඉහළ දමා ඇත.
ජනාධිපතිවරයා පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුව ගාස්තු එසේ ඉහළ දමා ඇත
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
වාර්ෂික සුරාබදු ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල, කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව මේ යටතේ ඉහළ දමා ඇති බව එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තීරණය නිසා සුරාබදු නිලධාරියාගේ පොකට් එක නම් සංවර්ධනය වේවි...
රන්වල මේවා ආත්ම ගාණක් විදවන්න වෙයි. අපිටවත් බොන එක කරගන්න බැරිවුණා.
සුපිරියි, තීරණාත්මක යෝජනාවක්... රජයට එන ආදායම වැඩි වේවි. සූර් කාරයොත් සමහර විට අඩු වෙන්න පුළුවන්. බිරින්දෑවරුන්ට සහ දරුවන්ට සාමයෙන් සවස් කාලය ගත කරන්න පුළුවන් වෙයි. ඒ අතරේ පඩුරක් පඩුරක් ගානේ කසිප්පු නිෂ්පාදනාගාරත් මාරෙට වැඩිවෙන්නත් ඉඩතියෙනවා.