
(ගයාන් සූරියආරච්චි)
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසීය.
ඒ කිරිබත්ගොඩ, සපුගස්කන්ද ප්‍ර දේශයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙනි.
එම අනතුරින් කාන්තාවන් දෙදෙනකු සහ මාස 6 ක බිලිදකු තුවාල ලබා රෝහල් ගත ඇත.
හිටපු කථානායකවරයාද කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී සපුගස්කන්ද පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අනතුරක් වළක්වා නොගැනීම සහ අන්තරාදායක ලෙස රියැපැදවීම යන වරැදි යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුට්ලර් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය නම් හැමටම සමාන නීතිය.
එතකොට බීමත්ව රිය පැදවීම. ඒක නෑ, ටෙස්ට් කිරීම හිතාමතාම වෙරි හිඳෙනකම් පමා කරලා. නීතිය සැමට සමානයි කියලා ඩෝබිලා කියනවා...
හෝදපල්ලා හෝදපල්ලා ඔබලාගේ වාරය ඇවිල්ලා. (පැලවත්ත ඩෝබි සංසදයේ අධිපති නජිත්) නීතිය සැමට එක නම් ආචාර්ය තුමාගේ වෛද්‍ය වාර්තාව අරගත්තාද?
මම හිතුවේ උපාධිය හොයන්න ගිහින් ජපානේ අතරමං වෙලා කියලා. රංවල මැතිදුන්...
මහින්දගේ කාලයේ නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ ඩ්‍රයිවර්ටවත් අත තියන්න පොලිසිය බය වුණා දැන් කසළ ශෝධකයින් වෛද්‍ය වාර්තා හොයනවා...
රියල් ආසියානු ජාන... අයියෝ දුකයි කියලා හිතෙනවා... මේ කමෙන්ට් දකින කොට, මේ වගේ මිනිස්සු ඉන්නේ ආසියාවේ විතරයි..
එහෙම කොහොමද මාලිමාවේ මන්ත්‍රී වරයෙක් අත්අඩංගුවට ගන්නේ? එතුමා ඒක කලේ නෑ. බීලා හිටියෙත් නෑ. කොටින්ම වාහනේ හිටියෙත් නැහැ. මේවා මේ විපක්ෂයේ වැඩ.. අනික එතුමා ආචාර්ය උපාධි ලාභියෙක්...
ඔන්න වෙනස. නීතිය දැන් හැමෝටම එකයි. ජනතාවට ජයවේවා...
කාලයක් දේශපාලුවන්ට රටේ නීතීය වලන්ගු වුනේ නැහැ. දැන් නිතීය කාටත් පොදු බව පේනවා...
පොලිසිය අවශ්‍ය කටයුතු කරයි. ඒවට බලපැමක් නැ. රටට අවශ්‍ය එයයි, පාට කන්නාඩි දාලා ප්‍රශ්න දිහා බලන්න එපා ළමයෝ.
අත් අඩංගුවට ගත්තට අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි එහෙම වුනොත් පොලිසිය තමයි හොදටම කලේ...
රන්වල අයියා, රණවක අයියාගෙන් උපදෙස් ගන්න.
ගෙදර යනවා, ටික දවසකින් නඩුත් නෑ මොනවත් නෑ
මාලිමා තොත්ත බබ්බු ටික කියනවා හරිම ශෝක් කියලා, එත් බීලා පැය 12කට පස්සේ ගන්න රිපෝට් වැඩක් නැහැ. එයින් ඔප්පු කරන්න බෑ බීල රිය පැදෙව්වාද නැද්ද කියලා. ඔන්න ආණ්ඩුවේ කූට වැඩ. ඒත් වහල් බබ්බු ටික උඩ පැනගෙන හුරේ දානවා අපේ ආණ්ඩුව තමා හොඳටම කෙරේ ගගා.
රටේ කීර්තිය නැතිකරලා, හොර උපාධි දීලා...
රන්වල ! ඔහේ හත්පොලේම ගාගෙන ඉන්නේ. කරුණාකරලා තියන සියලුම තනතුරු වලින් අයින් වෙන්න...
දැන් ඔන්න ඇපත් දීලා. ඩෝබිලාට රෙදි වේලා ගන්නවත් දෙන්නේ නෑනේ ...
සට්ටැඹියෝ ටික අසූචි ඇග පුරා තවරගෙන හොදට වැඩ. බලන්න එපෑයෑ තියන කඩිසරකම...
ඔහු මත්පැන් පානය කරලා මත් ගතියෙන්වාහනය පැදවීම නිසා තමයි අනතුර සිදුවුණේ... කියලා කතාවකුත් යනවා. ඒක ඇත්තද?
මේ පිටරැටියා කියන කෙනා නම් මහ මෝඩයෙක් . මොන රට වෑසියෙක්ද දන්නේ නැහැ ? එල ගවයා
සියල්ල දේශපාලන කෝණයෙන් බලන අමන මෝඩ රැලක් සිටින බව මෙහි පලකොට ඇති විපරීත අදහස් වලින් පැහැදිලිව පේනවා..."උස් තැන් දැක හැකිලෙන, මිටිතැන් දැක පුම්බන" ලංකාවේ පොලිසිය ගැනත් ආයේ අමුතුවෙන් ලියන්න ඕනා නැහැනේ...අරක්කු ටිකක් බී ගත්තම විතරක් නෙවෙයි, වාහනයක් අතට ගත්තමත් කෙරුමෝ කියලා හිතන අමනයින් තමයි ලංකාවේ වැඩිපුරම ඉන්නේ...අපේ රටේ කවදද, නීතිය නිසිලෙස ක්‍රියාත්මක උනේ..? අනික, මෙතන මරණයක් සිදුවෙලා හෝ, විශාල ලෙස කාටවත් විපතක් වෙලා නැහැනේ...දේශපාලන ඔල්මාදකාරයෝ මෙතන මැරෙන්න දැඟලුවට...?