සයිබර් වංචාකාර විදේශිකයෙක් පිටුවහල් කරයි
සයිබර් මූල්‍ය වංචා ජාලයකට සම්බන්ධ යැයි සැක කෙරෙන චීන ජාතික ගුවන් මගියෙකු , මෙරටට පැමිණීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියදී , ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකය නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අද(/24 ) ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.