ඇල්ල බස් අනතුරේ තවත් කතක් මරුට
ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 කනුව ප්රදේශයේ දී සිදුවු මාරක විනෝද චාරිකා බස් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (12) පස්වරුවේ මිය ගිය බවත්, ඒ අනුව එම අනතුරින් මිය ගිය ගණන 16 දක්වා ඉහලගිය බව ඇල්ල පොලිසිය පවසයි .