හිටපු අමාත්‍ය විමල් විරවංස මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද (14) වරෙන්තු නිකුත් කළේය.
මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම් කර සිටි වීරවංස මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණි.
විත්තිකරුගේ ඇපකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, නඩුව යළි කැඳවන දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd