
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මත්ද්‍රව්‍ය කිලෝ 11ක් සමග දෙදෙනකු මාතර ගොඩගම පාලටුව අධිවේගී අන්තර් හුවමාරුවේදී අද දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය කිලෝ පහක් සහ අයිස් කිලෝ 6ක් සුඛෝප භෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd