
(අංජුල මහික වීරරත්න)
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධගයා සංචාරයක නිරත විය.
එහිදී නාමල් රාජපක්ෂ මහතා බුද්ධගයාවේ මහා බෝධි මහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
අනගාරික ධර්මපාල තුමන් 1891 වසරේ ආරම්භ කරන ලද ඉන්දියාවේ මහා බෝධි සංගමය වෙත ද නාමල් රාජපක්ෂ මහතා ගියේ ය.
එහි දී බුද්ධගයා මධ්‍යස්ථානයේ කටකඳුරේ ජිනානන්ද, මුල්දෙනියවල සුසීල හිමිවරුන් මුණ ගැසී ආශිර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාවට ලිමිනි රාජපක්ෂ මහත්මියද සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු නීතිඥයාට පව් හෝදගන්න තව ආත්ම ගණනකට බැරිවෙනවා.
ආගමට දහමට ලැදි ඔබ වැනි තරුණ ජීවිතයනට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණය ලැබ සෞභාග්‍යයමත් රාජ්‍යයක් ඉක්මණින් බිහිකිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආගමට දහමට ලැදිඔබ වැනි තරුණ ජීවිතයනට තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණය ලබා සෞභාග්‍යයමත් රටක් ගොඩනැගීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා!❤❤❤