හෂිෂ් සමඟ විදෙස් කත ගුවන්තොටේදී අල්ලයි
රුපියල් දහ අට කෝටි දස ලක්ෂයක් වටිනා ’’හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් විදේශීය ගුවන් මගී කාන්තාවක් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් අද(22) අත් අඩංගුවට ගෙන තිබේ .