‘මත්කුඩු විකුණන රැඳවියන්ට මරණ දඬුවම දීමේ වරදක් නැහැ’
බන්ධනාගාරයේ සිට මත්කුඩු විකිණීමෙහි නිරත වන මහා පරිමාණ ජාවාරම්කරුවන්ට එරෙහිව පවතින චෝදනා, නීතියේ ආධිපත්‍යයට යටත්ව නිවැරදි අධිකරණය ක්‍රමවේදයක් තුළ සාක්ෂි සහිතව ඔප්පු වුවහොත්, ඔවුන් එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක් තමා නොදකින බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(11) පැවසීය.