IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


තත්පර 10න් ස්වයංක්‍රීයව විෂබීජහරණය වන කුටියක් කරාපිටිය රෝහලට

( එම් .සුසිල් ප්‍රියන්ත හා රවී ලියනගේ )


බද්දෙගම වාරිමාර්ග යාන්ත්‍රිය ප්‍රාදේශිය ඉංජිනේරු අංශය නිර්මානය කල ස්වයංක්‍රීයව තත්පර දහයෙන් විෂබිජහරණය කිරීමේ කුටිය අද (15 ) කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කලේය .

ස්වයංකීය විසබීජහරණය කිරීමේ කුටියක් කරාපිටිය රෝහලේ ස්ථාපිත කරනු ලැබූවේ මේ පලමු වරටය.

මෙතෙක් කලක් එම රෝහලට මෙවැනි විසබීජහරණය කිරීමේ කුටියක් නොතිබිණි .

බද්දෙගම වාරිමාර්ග ප්‍රාදේශිය යාන්ත්‍රිය ඉංජිනේරු කාර්‍යාලයේ නිලධාරීන් රුපියල් 120,000ක සිය පුද්ගලික ධනය මේ සදහා වැය කර තිබේ.

වෙනත් රෝහලකට මෙවැනි කුටියක් අවශ්‍යවේ නම් ඒ සදහා අවශ්‍ය බඩු බාහිරාදිය දුනහොත් තමන්ට මේ කුටිය නොමිලයේ සාදා දිය හැකි බව බද්දෙගම වාරිමාර්ග ප්‍රාදේශීය යාන්ත්‍රීය ඉංජිනේරු කාර්‍යාලයේ ස්ථානභාර ප්‍රධාන ඉංජිනේරු අංජුල ප්‍රේමරත්න මහතා පැවසීය .



අදහස් (3)

තත්පර 10න් ස්වයංක්‍රීයව විෂබීජහරණය වන කුටියක් කරාපිටිය රෝහලට

Raveendra Wednesday, 15 April 2020 09:13 AM

ඔබ සැමට තවතවත් නිර්මාණ කිරීමට ඥානය ලැබේවා !! සහභාගි සැමටම යහපතක්ම වේවා !

:       0       10

රවින් Wednesday, 15 April 2020 09:40 AM

හොඳ අඩිතාලමක්. සියලු රෝහල් සඳහා මෙවැනි කුටි ස්ථාපිත කර හැමදාම භාවිතයට ගත්තොත් රෝහල තුලට එන විෂබීජ නැතිවෙනවා නොවේද? ඒවගේම රෝහලෙන් පිටවයන සියලුදෙනාටම මෙවැනි කුටි තුලින් ගමන් කිරීමට සැලැස්වීමෙන් රෝහල තුලින් පිටවිය හැකි ආසදිතද වැලැක්විය හැකි නොවේද? අවසාන ප‍්‍රතිඵලය වනුයේ බෙහෙත් වලට හා නඩත්තු සඳහා යන වියදම් තරමක් දුරට හෝ අඩුකර ගැනීමට හැකිවේවි...!!!

:       0       9

අංජුල ප්‍රේමරත්න Wednesday, 15 April 2020 12:50 PM

මෙහි කාර්යාලයේ නම දිසා යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, හල්පාතොට, බද්දේගම ලෙස හා මුදලින් දායකත්වය දැක්වුයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ඉංජිනේරුවන් ලෙස නිවැරදි විය යුතුය. දැක්වූ සහයෝගයට බෙහෙවින් කෘතඤ වෙමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site