(නිමන්ති රණසිංහ)
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එහි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මෙම නිතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශයේදී බවද එම නිලධාරීයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙම සිද්ධියටම අදාළව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් යන අයද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (14) පුත්තලම ප්‍රදේශයෙනි.
මේ වන විට මොවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රදවා ප්‍රශ්න කිරිම් සිදුකරනු ලබන බවද සදහන් වෙයි.
COMMENTS
නරකම නැහැ.... " ගම් කබරයොත් " මේවට සම්බන්ධයි කියල දැනෙන කොට....
චන්දෙ ලගම වගේනේ?
මැතිවරණේ ළඟ එනවනේ, ඒකයි. වැඩිය ගණන් ගන්න දෙයක් නැහැ. මුස්ලිම් අයව බිල්ලා කරලා පෙන්නලා ජයගන්නයි ප්ලැන් එක.
ලක්ෂ 69 කට්ටියට තේරෙන්නේ නැති උනාට අනිත් ඔක්කොටම තේරෙනවා මේවා චන්දෙට කරන වැඩ කියල....
නුවන්, එතකොට පාස්කු ප්‍රහාරය කලේ සිංහල හෝ දෙමළ අයද? මෙක හැම මුස්ලිම් කෙනෙක්ටම විරුද්ධව කරන දෙයක් නෙමෙයි. ඒකට සම්බන්ධ වුනේ ත්රස්තවාදීන්...
ජයවේවා ජනාධිපතිතුමනි ! ඔක්කොම අයව අල්ලලා කූඩුකරන්න. එක එක ගම් කබරයො, අලියගෙ නැට්ටේ එල්ලිලා ඉන්න සීනු කාරයො, සිරිකොතේ ඉඳුල් කන බත් බැලයො, යහපාලන සමනල්ලු කෑ ගහන ඒවා ගැන හිතන්න ඕනෙ නැහැ. කොහොමත් ඉතින් ඔය ජේ වී පී, යූ.එන්.පී හිපාටුවෝ පාර්ලිමේන්තු මැතිවරණයෙන් හේදිලා යන එක අහන්න දෙයක් නෙමෙයිනේ. අලියගෙ නැට්ටේ එල්ලිලා ඉන්න ජේ වී පී සීනු කාරයන්ට තියෙන බය 3% නැති වෙයිද කියන එකනේ. මේ ගමන 3% නෙමෙයි 1% වත් නැති වෙයි කියල බයෙන් ඉන්න එක අපිට නම් හොඳටම පැහැදිලියි.
සිංහල බෞද්ධ හදවත් වලට ආයාචනයක්.
මම මේ කියන්නේ මගේ අදහසක් විතරයි... මුස්ලිම් අය ලංකාවේ කොරෝනා වයිරස් පතුරුවන්න පොදු ස්තාන වල කෙල ගගා යන බවට ආරංචියක් පසුගිය දවසවල පැතිරුනා. ඊට සමගාමීව මුස්ලිම් පල්ලි ඇතුලේ මිනීවලවල් කපලා සූදානමක් තිබුනා. ඕක සැලසුමක් වයිරස් එක කෙනෙක් ට බෝකරලා ඒ කෙනාව රට වටේ යවලා අන්තිමට මැරෙන මොහොතේදී ඒ අයට ආගමානුකූල මිහිදන් කිරීමක් දෙන්න තමා මේ අයගේ සැලසුම වෙන්න ඇත්තේ... නමුත් එතනදි සියලු දෙනා ආදාහනය කරනවා කියලා කියපු නිසා ඒක ව්‍යර්ථ වුනා.. දැක්කා නේද ඒකට මූන ඇඹුල්වුණු ඇමතිලා? ප්‍රවේසමින් මිනිසුනේ
කට්ටිය ඉවසන්න.
නිතීඥවරයා අත්අඩංගුවට ගන්න කොට පිළිපැදිය යුතු නීති හරියට පිළි නොපැදපු එකයි ප්‍රශ්නේ.
චන්දේ ලං උනත් නැතත් යහපාලනය තොටිල්ලේ නැලවෙමින් උන්න සමහර දේශපාලකයෝ මේවට සම්බන්ධ බව රටවැසියෝ දැනගෙන උන්නා. දැන්වත් නීතිය ක්රියාවේ යෙදිලා තියනවා දැකීම සතුටට කරුණක්.
ලක්ෂ 55 කට තේරෙන තරම..ඔහෙලා කියන්නේ ආයෙත් බෝම්බ ගහනකල් බලන් ඉන්න කියලද?
දඬුවම් දෙනකම් විශ්වසා කරන්න බෑ.
මෙකට වගකිව යුත්තේ ඔහෙලා කියන නායකයා දැන් ඉන්න තැන නෙවෙයි බලන්න ඔනෙ... එවැනි කෙනෙක් බොරු කියමින් බලයට ගෙනරව ගොන් රංචුව තමයි මෙකට වගකියන්න ඔනේ...
ඔය ඇස් බැඳුම් බොරු ෂෝ දාන්නේ නැතුව හිස්බුල්ලාවයි රිෂාඩ් ලොක්කවයි අත් අඩංගුවට ගන්නේ නැත්තේ මොකෝ???
බය කරලා කැමැත්ත ගන්න හදනවද කවුද දන්නේ?
හරියට හරි. බය කරලා ඒ පැත්තට ගන්න තමා හදන්නේ....