ඩොලරය 186 ත් පනී ගෝලීය වසංගතයක් බවට නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (17) ඉතිහාසගත ලෙස පහළ ගියේය. 17 March 2020
විදේශයේ සිට පැමිණි 14 ක් ස්වයං නිරෝධායනයට විදේශිය රැකියා වල නිරතව සිට සහ මෙරට සංචාරය සදහා පැමිණි පුද්ගලයින් 14 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (17) කටයුතු කළේය. 17 March 2020
සරසවි ප්‍රවේශ අයැදුම්පත් බාරගැනීම සති දෙකකට කල්යයි 2019 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සමත් වූ සිසුන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ අයැදුම්පත් බාරගැනීම සති දෙකකින් කල්දමන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 17 March 2020
’අපේ රටේ නීරෝලා තුනෙන් දෙකේ බලයක් ගන්න උත්සහ කරනවා’ රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා මෙන් රට ගැන නොතකන අපේ හීරෝලා කොරෝනා පැත්තකට දමා තුනෙන් දෙකක බලයක් ගැනීමට උත්සාහ කරමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 17 March 2020
‘ජනතාවගේ ආරක්ෂාවට මිස මැතිවරණයට මුල් තැන දෙන්නෙ නෑ’ ජනතාව ආරක්ෂා කිරීම මිස මැතිවරණ පැවැත්වීම කෙරෙහි රජය ප්රමුඛත්වයක් නොදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද(17) පැවැසීය. 17 March 2020
බාහිර පුද්ගලයන්ට බන්ධනාගාරවලට පැමිණීම තහනම් බන්ධනාගාර පරිශ්‍රයට බාහිර පුද්ගලයන්ගේ පැමිණීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 17 March 2020
ශවේන්ද්‍ර සිල්වා ජාතික කොරෝනා පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි තනතුරට කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. 17 March 2020
නිරෝධායනයට සහය වූ යුද හමුදා නිලධාරියෙකුටත් කොරෝනා නිරෝධායන කටයුතුවල නියැලී සිටි යුද හමුදා නිලධාරීයකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි යුද හමුදාව කියයි. 17 March 2020
කටාර් - බහරේන් - කැනඩාවේ සිට ලංකාවට එන්න අවසර නෑ’ කටාර්, බහරේන්, කැනඩා යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර නොදෙන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි. 17 March 2020
දුම්රිය ස්ථානවල මුදල් පාර්සල් බාරගැනීම නවතී මුදල් ගනුදෙනුවලින් ඉවත්වීමේ පියවරක් ලෙස දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරිමට හා පාර්සල්වලට අදාළ කටයුතු සිදු නොකිරිමට දුම්රිය ස්ථානාධිපතිවරු අද (17) දහවල් තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය. 17 March 2020
ට්‍රම්ප්ගේ අවඥාසහගත වදන් භාවිතයට චීනයේ විරෝධය ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ට්විටර් ගිණුමෙහි චීනය අවඥාවට ලක්කරමින් පළ කළ සටහන බීජිංහි පාලකවරුන් හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. 17 March 2020
ගුවන් යානා පැමිණිම සති දෙකකට නතර කරයි අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ගුවන් යානා පැමිණිම නතර කිරීමට කටයුතු යොදා තිබේ. 17 March 2020
මාතර ආයුර්වේද රෝහලකින් ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න ඖෂධයක් කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය වන ඖෂධයක් නිෂ්පාදනය කර නොමිලේ ලබා දීමට මාතර කොටපොල , වරල්ල දිසානායක රජයේ ආයුවේද රෝහල කටයුතු කරන බව රෝහල් කාර්ය භාර වෛද්‍ය නිලධාරී කේ.එම්.ප්‍රියන්ත මහතා පවසයි. 17 March 2020
දුන්හිද ප්‍රවේශ මාර්ගය දින නියමයක් නැතිව වහයි දුන්හිද දිය ඇල්ල නැරඹීමට ගමන් කරන ප්‍රවේශ මාර්ගය අද(17) සිට දින නියමයක් නොමැතිව වසා තැබු බව ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා පැවසීය. 17 March 2020
කොරෝනා පරීක්ෂාවට පී.සී.ආර් යන්ත්‍රයක් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයිනගෙන් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැලැක්වීමේ අරමුණින් රෝගීන් හඳුනාගැනීමට, උගුරේ සහ නාසයේ පටල පරීක්ෂා කරන පී.සී.ආර්. යන්ත්‍රයක් ලබාදීමට රත්නපුරේ මැණික් වයාපාරිකයන් පිරිසක් ඉදිරිපත්ව ඇති බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය. 17 March 2020
සැන් ෆ්රැන්සිස්කෝ සති තුනක් වසාදමයි ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි සැන් ෆ්රැන්සිස්කෝ නුවර, සති තුනක කාලයකට වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. 17 March 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිත තෙවැන්නාත් මිය යයි කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ තවත් පුද්ගලයකු මිය ගොස් ඇති අතර, ඒ අනුව මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් ඇත. 17 March 2020
සංචාරක වීසා මත ආ ඉන්දීයානුවන් 5 ක් අල්ලති සංචාරක වීසා මත මෙරටට පැමිණ මුලතිව් නගරයේ හා කුමලමුනෙයි ප්‍රදේශයන් හි සැරිසරමින් සාස්තර හා විවිධ ව්‍යාපාරික කටයුතුවල නිරත ඉන්දීය ජාතිකයින් පස්දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි. 17 March 2020
මහනුවරට පොහොට්ටුව නාම යෝජනා බාරදෙයි මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (17) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිය නාම යෝජනා බාර දෙනු ලැබීය. 17 March 2020
කටාර්-බහරේන්-කැනඩා ගුවන් ගමන් අත්හිටුවයි කොරෝනා වයිරසය තදින් පැතිර යමින් තිබෙන තවත් රටවල් තුනක ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම අද (17) සිට නැවැත්වීමට රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි. 17 March 2020
දිනක වතු වැටුප වැඩිකිරිමේ යෝජනාව කල් යයි තේ දලු නෙළන කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ යෝජනාව නව කොරෝනා වයිරසය හමුවේ කල් දැමීමට සිදුවන බව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 17 March 2020
කොරෝනා යැයි සැක 204 ක් දිවයින පුරා රෝහල් 17 කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් 204 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව පුරා රෝහල් 17 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියයි. 17 March 2020
ඉදිරි දින තුනේ තැපැල් ඡන්ද අයැදුම්පත් අද ලැබුණා යැයි සළකයි පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ දිනය අද (17) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් බවට ප්‍රකාශයට පත්කර තිබුණ ද ඉදිරි දින තුන ඇතුළත ලැබීමට තිබූ අයැදුම්පත් අද දිනයේ ලැබෙන අයැදුම්පත් ලෙස සළකා කටයුතු කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. 17 March 2020
මහින්ද අමරවීරගේ පුත් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත් පසන් අමරවීර මහතා ඇමෙරිකාවේ සිට අද (17) ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු දියතලාව පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 17 March 2020
‘නාම යෝජනා දෙන්න දෙන්නෙක් එන්න‘ නාම යෝජනා බාර දීම සඳහා පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනකුට සීමා කරන්නැයි පොලීසිය දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කර තිබේ. 17 March 2020
කොරෝනා මඬින්න ඇමෙරිකාව කෘතිම බුද්ධි සහාය සොයයි කොරෝනා වයිරසය සම්බන්ධයෙන් උද්ගතව පවතින තත්වය මැඬපැවැත්වීම සහ ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා ඇමෙරිකාවේ සහ ලෝකයේ සෙසු රටවල, කෘතිම බුද්ධිය පිළිබඳ පර්යේෂකයන් කැඳවීමට ධවල මන්දිරය පියවර ගෙන තිබේ. 17 March 2020
ටජ්මහල වහයි කොරෝනා වයිරසය ව්‍යාප්තවීම අවමකිරීම සඳහා ඉන්දියාවේ ඓතිහාසික ටජ්මහල් ප්‍රාසාදය වසාදමා ඇතැයි බලධාරීහු පවසති. 17 March 2020
ප්‍රංශ මැතිවරණයේ දෙවැනි වටය කල්දමයි මාර්තු 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රංශ මැතිවරණයේ දෙවන වටය පවතින තත්වය හේතුවෙන් කල්දමන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතා පවසයි. 17 March 2020
‘විදේශයන්හි සිට එන අයට පොලීසියට ඇමතුමක් දී ලියාපදිංචි විය හැකියි’ විදේශයන්හි සිට මාර්තු 1 වැනිදා සහ 15 වැනිදා අතර කාලයේ දී මෙරටට පැමිණි අය ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ ආසනන්ම පොලිස් ස්ථානයට ඇමතුමක් ලබා දී ලියාපදිංචි විය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි. 17 March 2020
ජනපති අද ජාතිය අමතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. 17 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026