දුම්රිය බලවේග කට්ටල 8ක් ජනවාරියේදී එක්වෙයි නව දුම්රිය බලවේග කට්ටල 8ක් ලබන ජනවාරි මාසයේ සිට ධාවනයට එක්කරන බව දුම්රිය සේවා රාජ්‍ය ඇමැති සී. බී. රත්නායක මහතා පැවසීය. 26 December 2019
උසස් පෙළ ප්‍රතිඵල හෙට නිකුත් කරයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විහාගයේ ප්‍රතිඵල හෙට (27) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තු සඳහන් කරයි. 26 December 2019
ලංගම නව සභාපති කිංස්ලි රණවක ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති වශයෙන් නීතිඥ කිංස්ලි රණවක මහතා පත්ව සිටි. 26 December 2019
ඇඟලුම් නිෂ්පාදනයට කෙසෙල් කෙඳි ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා කෙසෙල් කෙඳි භාවිත කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පේෂකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ. 26 December 2019
වන අලියකු පහර දී ඉන්දීය ජාතිකයකුට තුවාල පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ දී අද(26) වන අලියකු පහරදීමෙන් ඉන්දීය ජාතිකයකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 26 December 2019
සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අයුරින් සැමරුම් උත්සවයක් සංවිධානය කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතාට හෙට (27) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබේ. 26 December 2019
රාජිතගේ නීතිඥවරු අධිකරණයට ගෙනා මෝසම යළි ඉවත්කර ගනිති තමා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් ලබාදුන් වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 26) මෝසමක් ඉදිරිපත් කිරීමට පැමිණියද යළි එය ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ. 26 December 2019
වැට් අඩු කිරීම හාල්, ගෑස්, තෙල් ඇතුළු භාණ්ඩ රැසකට බලපාන්නේ නෑ වැට් බදු අඩුකිරිම හාල්, ගෑස්, තෙල් ඇතුලූ භාණ්ඩ රැසක මිලට බල නොපාන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. 26 December 2019
ගෙවල් දෙකේම රාජිත නෑ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහුගේ නිල නිවසේ හෝ ඔහුට අයත් වෙනත් කිසිදු නිවෙසක හෝ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (25) පැවසීය. 26 December 2019
සූර්යග්‍රහණය උතුරට දර්ශනය වූ අයුරු ඉතා විරල වූ වලයාකාර සූර්යග්‍රහණයක් අද(26) උදෑසන වසර 10 කට පසුව උතුරේ ජනතාවට ඉතා හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව උදා විය. 26 December 2019
කළුබෝවිල රෝහලේ 6වන මහළින් වැටී රෝගියෙක් මරුට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු අද(26) එහි 6 වන මහළින් වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 26 December 2019
‘‘5 ශ්‍රේණිය ඉංග්‍රීසි පෙළ පොතේ ඓතිහාසික උරුමයන් විකෘති කරලා ‘‘ පසුගිය රජය මුද්‍රණය කර ඇති පහ ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතේ පළාත් හඳුන්වාදීමේදී උතුරු හා නැගෙනහිර පළාත් වෙන් නොකොට එකම වර්ණයකින් වර්ණ ගන්වා තිබෙන බව ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජානක බෝධිනන්ද ගුණතිලක මහතා අද (25) පැවැසීය. 25 December 2019
‘‘මහින්ද රාජපක්ෂ ජනපති කිරීම අපි කළ දේශපාලන වරදක්‘‘ “මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න දිවිහිමියෙන් කටයුතු කිරීම අපි කළ දේශපාලන වරදක්” යැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (25) පැවසීය. 25 December 2019
අර්තාපල් ආනයනික බද්ද අඩුකරයි ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා වන රුපියල් 50 ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 25 දක්වා අඩු කිරීමට නියමිතය. 25 December 2019
‘ව්‍යවස්ථා සංශෝධන- ගැටලුකාරී අණපණත් පාර්ලිමේන්තුව විසුරුවන තෙක් ගේන්නේ නැහැ‘ නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන තෙක් කාලය තුළ ව්‍යවස්ථා සංශෝධන, අර්බුධකාරී හෝ ගැටලුකාරී අණපණත් කිසිවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අධ්‍යාපන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීපයට අද(25) පැවැසීය. 25 December 2019
පුද්ගලයකු කපා කොටා ඝාතනය කළැයි 7 දෙනෙකු අත්අඩංගුවට බණ්ඩාරවෙල දකුණු කැඹිල්ලෙවෙල අඹගහකුඹුර ප්‍රදේශයේ උත්සව ගෙදරකදී තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (25) පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය කියයි. 25 December 2019
සෙබළාට පහර දී ගිනි අවිය පැහැරගත් සගයා අත්අඩංගුවට වව්නියාව බෝගස්වැව යුදහමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබළෙකුගේ ගෙල තුවාල කර ගිනිඅවිය පැහැරගෙන ගිය සැකකරු කැකිරාව ප්‍රදේශයේදී අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව බෝගස්වැව පොලීසිය කියයි. 25 December 2019
රාජ්‍ය ඇමතිවරුන්ට වැඩ පවරන්න උපදෙස් රාජ්‍ය ඇමතිවරුන්ට විෂයන් හා කාර්යයන් නිල මට්ටමින්ම පවරාදීම සඳහා ඔවුන්ට අයත් විෂයන් සහ කාර්යයන් පවරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට පියවරගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී ඇත. 25 December 2019
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ නායයාම් තවදුරටත් වර්ෂාව හේතුවෙන් ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 16 කණුව ආසන්නයේ මාර්ගය තවදුරටත් නායයමින් පවතී. 25 December 2019
ටුවිටර් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම යාවත්කාලීන කරන්නැයි උපදෙස් ආරක්ෂිත දෝෂයක් හේතුකොටගෙන ටුවිටර් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම වහාම යාවත්කාලීන කරගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ටුවිටර් ගිණුම් පරිශීලකයින්ට අද (25) දැනුම්දීමක් කරයි. 25 December 2019
පැහැරගත් ගිනි අවිය කැකිරාවෙන් හමුවෙයි වව්නියාව බෝගස් වැව යුද හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි සෙබළකුගේ ගෙල කපා තුවාල කර, පැහැර ගත් ගිනි අවිය කැකිරාව ප්‍රදේශයෙන් අද(25) සොයාගත් බව පොලිසිය කියයි. 25 December 2019
කොළඹ-බදුල්ල මාර්ගයේ කොටසක් ගිලා බසී කොළඹ - බදුල්ල මාර්ගයේ මාමල්ගහ ප්‍රදේශයේදී මාර්ගයේ කොටසක් ගිලා බැස ඇතැයි පොලිසිය කියයි. 25 December 2019
මිරිදිය ආදෙක් හිඟුරක්ගොඩ මාළු වෙළඳසැලක ඉතා දුර්ලභ වර්ගයේ මත්සයකු වන ආදෙකු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ වැව් මාළු අලෙවි කරන ස්ථානයක අලෙවිය සඳහා තබා ඇති බව එහි වෙළෙන්දෙක් පැවසීය. 25 December 2019
වව්නියාවේදී සෙබළෙකුට පහර දී ගිනි අවියත් පැහැරගෙන වව්නියාව බෝගස්වැව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි යුද හමුදා සෙබළෙකුට නාඳුනන පිරිසක් අද (25) පහරදීමෙන් බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලා රෝහලගත කර ඇති බවට බෝගස්වැව පොලීසිය පවසයි. 25 December 2019
බස් රථවල වාදනයට සුදුසු ගීත ලැයිස්තුවක් ජනවාරියේ සිට පෞද්ගලික බස් රථවල වාදනය කිරීමට සුදුසු ගීත ලැයිස්තුවක් ලබන ජනවාරි 1 වැනිදා සිට ලබාදීමට රජය තීරණය කර තිබේ. 25 December 2019
සෝමාවතිය පුද බිමට යන මාර්ගය තවමත් වහලා පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගයේ සුංගාවිල පෙරියආරු පාලමේ සිට ඉදිරියට ස්ථාන ගණනාවක් මේ වනවිටත් ජලයෙන් යටවී පැවැතීම නිසා එහි රථවාහන ධාවනය තවදුරටත් අත්හිටුවා තිබෙන බව පුලස්තිපුර පොලීසිය කියයි. 25 December 2019
ඌරාට තැබූ වෙඩිල්ල වැරදී මිතුරා මරුට වල් ඌරන් දඩයමේ ගිය පුද්ගලයකු විසින් වල් ඌරෙකු මරා දැමීම සඳහා තබන ලද වෙඩිල්ලක් වැරැදී ගොස් සිය මිතුරාගේ හිසට වැදීමෙන් මිතුරා මරණයට පත්ව ඇති බව පොතුහැර පොලීසිය කියයි . 25 December 2019
පස්සර-බිබිල ප්‍රධාන මාර්ගය යළි යථා තත්ත්වයට බදුල්ල පස්සර හරහා බිබිල ප්‍රධාන මාර්ගයේ 19 වැනි සැතපුම් කණුව අසළ මිල්ලබැද්ද ප්‍රදේශයේ මාර්ගය තුළ සිදුව ඇති ගිලාබැසීමක් හේතුවෙන් වසා දමා තිබූ එම මාර්ගයේ ප්‍රවාහන කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතා පැවසීය. 25 December 2019
ගංවතුරට මැදි වූ ගොවීන් 34 දෙනකු මුදා ගැනේ මුලතිව් , එරින්තකාඩු ප්‍රදේශයේ ගොවිතැන් සඳහා කුඹුරට ගිය ගොවීන් 34 දෙනෙකු හදිසියේ ඇති වූ ගංවතුරක් හේතුවෙන් කුඹුරු ඇති ප්‍රදේශයන්හි සිර වී සිටියදී අසල්වැසි ධීවර ගම්මානයන්හි ධීවරයින් පිරිසක් විසින් බේරාගෙන තිබේ. 25 December 2019
වී මෝල් සතුව තිබෙන සහල් රජයෙන් මිලදී ගැනීමට තීරණය කරයි සියලුම ප්‍රධාන වී මෝල් සතුව තිබෙන සහල් රජයෙන් මිලදී ගැනීමටත් එම සහල් සහනදායි මිලට ජනතාවට ලබාදීමටත් අද (24) පැවැති ජීවන වියදම් කමිටුවේදී තීරණය කර ඇත. 24 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026