පුරන් කුඹුරුවල වෙනත් වගාවන් කරන්න අවසර දෙයි නිශ්චිතව වගාකළ හැකි මට්ටමේ නොපවතින පුරන් කුඹුරුවල වෙනත් වගාවන් කිරීමට මේ මාසයේ සිට අවසර දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 13 January 2020
පර්වේස් මුෂාරෆ්ගේ මරණ දඬුවම නිෂ්ප්‍රභ වෙයි පාකිස්තානයේ හිටපු හමුදා පාලක පර්වේස් මුෂාරෆ්ට ලබාදුන් මරණ දඬුවම නිෂ්ප්‍රභ කරමින් එරට අධිකරණයක් අද (13) නව නඩු තීන්දුවක් දුන්නේය. 13 January 2020
රන්ජන්ගේ හඬපට හේතුවෙන් සිතාසි - ඇස්කීසි නිලධාරීන් අපහසුතාවයට මේ වන විට මහත් ආන්දෝලනයට ලක් වී ඇති රන්ජන් රාමනායක මහතාගේ හඬපට හේතුවෙන් සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන නිලධාරීන් රාජකාරී කටයුතු වලදී දැඩි අපහසුතාවයට මුහුණ දෙන බව එම නිලධාරීන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 13 January 2020
මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිට එරෙහිව ‘ලංකාදීප‘ අධිකරණ මාධ්‍යවේදිනියගෙන් පැමිණිල්ලක් අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගෙන් තමාට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා තමා අපහාසයට හා අපහසුතාවට ලක්වන අයුරින් හැසිරෙමින් එම පැමිණිල්ල බාරගැනීම ප්‍රතික්ෂේප කළේ යැයි කියමින් එම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව ‘ලංකාදීප’ අධිකරණ මාධ්‍යවේදිනී නිමන්ති රණසිංහ මහත්මිය නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අද (13) පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. 13 January 2020
කැබිනට් - රාජ්‍ය ඇමැතිවරු 8 කට විෂයන් පැවරීමේ ගැසට් නිවේදනය එයි කැබිනට් ඇමැතිවරුන් සිවුදෙනෙකුට සහ තවත් රාජ්‍ය ඇමැතිවරුන් සිවුදෙනෙකුට ආයතන හා විෂයන් පවරමින් අද (13) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 13 January 2020
නව විදුලි බලාගාර 4ක ඉදිකිරීම් මේ වසරේදී ඇරඹෙයි නව විදුලි බලාගාර හතරක ඉදිකිරීම් මෙම වසර තුළදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 13 January 2020
රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට කළ දැනුම් දීමක් ගැන විමර්ශනයක් කරන්න නියෝග කොළඹ වරායේ තිබෙන කැළි කසල අඩංගු බහලුම් පරීක්ෂා කිරීමට තම දෙපාර්තමේන්තුවට යටිතල පහසුකම් නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට කර ඇති දැනුම් දීම සම්ධන්ධයෙන් විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස අභියාචනාධිකරණය අධිකරණ ඇමති , එම අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයාට අද (13) නියෝග කළේය. 13 January 2020
17 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි රාජිතට සිතාසි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්රතිශෝධන අයදුම්පත්‍රය ලබන 17 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් රාජිත සේනාරත්න මහතාට අද (13) සිතාසි නිකුත් කළේය. 13 January 2020
ලංකාවේ ගෝනුස්සන් රට ගෙනයන්න හැදූ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් 200දෙනෙකු නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතික ගුවන් මගියෙකු අද(13) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. 13 January 2020
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමට පියවර රැකියා විරහිත සියලුම උපාධිධාරීන්ට මාර්තු මස 1 වැනිදාට ප්‍රථම රැකියා ලබාදීමට රජය තීරණය කර තිබෙන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (13) පැවැසීය. 13 January 2020
දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ අයෙකුට වසර 30 ක සිරදඬුවමක් බාලවයස්කාර පිරිමි දරුවකු වසරක කාලයක් පුරා බරපතල අන්දමින් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ ව්‍යාපාරිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා වසර 30 ක බරපලත වැඩ සහිත සිරදඬුවමක් අද (13) නියම කළේය. 13 January 2020
‘මට ද්‍රෝහියා කියන්න අයිතියක් ඇත්නම් ඒ ප්රභාකරන්ට විතරයි‘ තමාට ද්‍රෝහියා යැයි කීමට එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ට හැර අන් කිසිවෙකුට කිසිදු අයිතියක් නැති බවත් ප්රභාකරන් පවා අවසානය තෙක් තමාට ද්‍රෝහියෙකු යැයි දෝෂාරෝපණය නොකළ බවත් එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සදහන් කරයි. 13 January 2020
විද්වතුන් පිරිසකගෙන් ජනපතිට ලිපියක් ජාතික ලේඛනාගාරයේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කරන ආචාර්ය නදීරා රූපසිංහ මහත්මියට තව දුරටත් එම ධූරයේ කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන්නැයි විද්වතුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 13 January 2020
මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ පෙත්සම 23 දා විභාගයට තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ලබන 23 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (13) දින නියම කළේය. 13 January 2020
එජාපයට නායකත්ව මණ්ඩල පත්කරන්න දෙන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය නොදී නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට උත්සාහ කළහොත් එයට ඉඩදෙන්නේ නැතැයි එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය 13 January 2020
පහර කෑ නිකවැරටියේ දැරිය ළමා නිවාසයකට කොටවෙහෙර ප්‍රදේශයේ දී ග්‍රාම නිලධාරීනියකගෙන් සහ සුළු මවගෙන් පහර කෑමට ලක්ව රෝහල් ගතව සිටි බාල වයස් දැරිය අද (13) නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දැරිය රාගම ඉසුරු පියස ළමා නිවාසයේ රඳවා තබන ලෙස නිකවැරටිය වැඩ බලන මහේස්ත්‍රාත් නඳුන් ඉන්ද්‍රජිත් බංඩාර මහතා නියෝග කළේය. 13 January 2020
කොළඹ සරසවියේ සිසුන් 12දෙනා යළි රිමාන්ඩ් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තෙවන වසර සිසුවකුට පහරදුන් බව කියන දෙවන වසර සිසුන් 12 දෙනා හෙට(14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(13) නියෝග කළාය. 13 January 2020
සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් ස්ථිර කරන බව ඇමැති ජනක කියයි මෙතෙක් ස්ථිර කර නොමැති රාජ්‍ය සේවයේ නියුතු සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් ඉතා ඉක්මනින් ස්ථිර කරන බව ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර මහතා පැවසීය. 13 January 2020
පහතරට වතු කම්කරුවන් ඡන්ද වර්ජන සූදානමක වතු කම්කරු වැටුප් ගැටලුවට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් මහමැතිවරණයේදී පහත රට වතු කම්කරුවන් ඡන්ද වර්ජනය කරන්නේ යැයි පහත රට වතු කම්කරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 13 January 2020
අසර්බන්ජාන්හි මියගිය සිසුන්ගේ සිරුර ගෙන්වන්න රජයෙන් ලක්ෂ 15 ක් අසර්බන්ජාන් හී මියගිය දරුවන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය රුපියල් ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 13 January 2020
රන්ජන්- එෆ්.සී.අයි.ඩී හිටපු අධිපති අතර කතාබහක් තවත් හඬ පටයකින් එළියට හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවී වෛද්‍යලංකාර මහතා සමඟ පැවැත්වූ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් ඇතුළත් හඬපටයක් පෙරේදා (11) සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය විය. 13 January 2020
රන්ජන්-ශානි තුන්වැනි හඬ පටත් සමාජ මාධ්‍යවලට හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන් අතර සිදුවන දුරකතන සංවාදයක් ඇතුළත් ආන්දෝලනාත්මක තවත් හඬපටයක් සමාජ මාධ්‍යවල ඊයේ (12) සංසරණය වෙමින් තිබිණ. 13 January 2020
තරුණයා මැරුවැයි පෙර පාසල් ගුරුවරිය අත්අඩංගුවට හිසට වෙඩි තබා 29 හැවිරිදි තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන පෙර පාසල් ගුරුවරියක පොලිස් නිල සුනඛයකු දුන් ඉවක් ඔස්සේ පරීක්ෂණ පවත්වා සැකපිට අත්අඩංගුවට ගත් බව තණමල්විල මූලස්ථාන පොලිසිය පවසයි. 13 January 2020
කතකගේ ගෙල කපා පළා යයි බදුල්ල අසේලපුර පදිංචි කාන්තාවක් ගෙලෙහි බරපතල කැපුම් තුවාල සහිතව අද (12) උදෑසන බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. 13 January 2020
පරීක්ෂණවලදී අසාද් සාලි බලපෑම් කළා පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය පෙරේදා (11) පැය 4කට ආසන්න කාලයක් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇත. 13 January 2020
දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ බණ්ඩාරවෙල, කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ, මඩවල උපාලි හිමියන් ලංකාවේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය නිර්මාණය කර තිබේ. 13 January 2020
නිවන්න වතුර නෑ: ගින්නෙන් මුළු නිවසම විනාශයි වල්බෝලාන ප්‍රදේශයේ නිවසක හටගත් හදිසි ගින්නකින් නිවසක් හා එහි තිබූ දේපල සියල්ල විනාශ වී රුපියල් ලක්ෂ ගණනක අලාභයක් සිදුවී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 13 January 2020
‘භාරත ඝාතන නඩුව ගැන ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවක් නෑ‘ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වැරැදිකරුවන්ට සහනයක් ලබාදීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව නිල වශයෙන් කිසිදු සාකච්ඡාවක් කර නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ‘ලංකාදීප’ යට අද(13) පැවැසීය. 13 January 2020
එස්ටීඑෆ් පුහුණු නිලධාරීන් සිටින ගොඩනැඟිල්ලක ගින්නක් කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. 13 January 2020
අසර්බයිජාන් හි මිය ගිය සිසුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘතදේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි. 13 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026