
කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (31) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3049 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි
නිරෝධායනයට ලක්වෙමින් සිටි ඉන්දීය ජාතික නාවිකයින් තිදෙනෙකු , කටාර් සිට පැමිණි පුද්ගලයින් 32 කු සහ එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු ආසාදිතයින් ලෙස අද (31) හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

================================================================
කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (31) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3017 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි
නිරෝධායනයට ලක්වෙමින් සිටි ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙකු , කටාර් සිට පැමිණි පුද්ගලයෙකු සහ එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු ආසාදිතයින් ලෙස අද (31) හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඉන් 2868 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 137 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd