
බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් 444දෙනෙකු ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පිරිස අතර කාන්තා රැඳවියෝ 18ක් ද වෙති. මොවුහු සුළු වැරදි මත බන්ධනාගාර ගත කරනු ලැබුවෝය.
බන්ධනාගාරවල පවතින තදබදය අවමකරගැනීම සඳහා මෙම පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩ කඩ මදි නිසා හිරේ ඉන්න සිරකරුවන් නිදහස් කරනවා කියන්නේ අප මොනතරම් බංකොලොත් රටක්ද?
ඔය එන්නේ එල්ලුම්ගස් ගිය කවුරුහරි එළියට ගන්න නෙමෙයි නේද?