(අජන්ත කුමාර අගලකඩ)
වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සිටි ඒ.ජේ.එල්.මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුවරයා ලෙස ද ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සිටි රාජා කොල්ලුරේ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (31) පස්වරුවේ දිවුරුම් දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ කට්ටියමනේ දාලා තියෙන්නේ.. කෝ වියත් මගේ අය? අනේ පව්, කොච්චර මහන්සි වුණාද? ඡන්දෙ කාලේ..