ගංවතුර හානි වැළක්වීමේ ව්‍යාපෘතියකට කෝටි 4 ක් අපතේ යවලා
ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය මගින් ගලේවෙල ප්‍රා දේශිය සභාවට සහ ඒ අවට පොදු භුමියට සිදුවන ගංවතුර හානිය වලක්වාගැනිමේ ව්‍යාපෘතිය සදහා රුපියල් 43,297,181 වැයකොට ගලේවල මහජන ක්‍රිඩාංගනය හා ප්‍රේක්ෂකාගාරය අලුත්වැඩියා කළද මෙකි ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු ඉටුවි නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.