සබරගමුව හිටපු ආණ්ඩුකාරගෙ ඉන්ධන දීමනාව ලේකම්වරිය අරන්
සබරගමුව හිටපු පළාත් ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටි කලයෙදී (2022 වර්ෂයේදී) පෞද්ගලික ලේකම්වරිය ඔහුගේ ඉන්ධන දීමනාවවූ රුපියල් 725,000 ක මුදලක් වංචනිකව ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.