
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැයෙන් වැඩි කළ පෞද්ගලික අංශයේ වැටුප අද වනතුරු සමහර ආයතන වැඩිකර ලබා දන්නේ නැතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කථානායක නිල කාමරයේ හැසිරෙන්න ඕන විදියක් තියෙනවා.තොත්තු දෙන ඒවා,කවන ඒවා කරගන්න තැන් තියෙනවා.දැන් නිලධාරියෙක් නිකන් ගෙදර යවලා. ලොකු ප්‍රශ්නයක් මේක.ඒ වගේම ගෙවල් කුලී පනත ගෙනාවොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා.සුළි කුනාටුවෙන් පස්සේ බදුල්ලේ මිනිස්සු විශාල ප්‍රමාණයක් ගෙවල් කුලියට අරගෙන ජීවත් වෙනවා.මේ වගේ පනත් ගෙනාවම මිනිස්සු ගෙවල් කුලියට දෙන්න බය වෙනවා.මේක නිසා ගොඩක් අය දැන් කුලියට ඉන්න මිනිස්සු එලියට දානවා.
මේ දවස්වල ගල් වලවල් වල වැඩ නතර වී තිබෙනවා .අවුරුදු දෙකකින් ඉලෙක්ට්‍රික් කැප් ගෙනත් නැහැ.මේ නිසා ගල් වල වල් පවත්වාගෙන යන්න බැහැ.එතකොට පාරවල් හදන්නේ කොහොමද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd